Deactivate Mobitel 1Mbps Unlimited plan

ethilan

Junior member
  • Jun 27, 2006
    73
    56
    18
    Kaduweka
    යාලුවනේ මොබිටෙල් 1 Mbps unlimited plan එක activate කරගත්ත ගිය මාසේ data මාර්ට් app එකෙන් ..මට එක සෙට් වෙන්නේ නැ .
    එක දැන් data app එකෙන් ම deactivate කර ගන්න ගියාම deactivate වෙන්නේ නැ ..

    මොබිටෙල් customer care කතා කලාම, #170# ගිහින් කරගන්න ලු , එත් මේකෙන් deactivate option එක එන්නේ නැ .

    කොහොමද මේක deactivate ගන්නෙ ..
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    නෙට්ෆ්ලික්ස් එකත් දාන්න තියෙන්නේ#170# වලින්. කී ෆෝන් එකකින් උනත් මේවා ඇක්ටිවේට් කරන්න පුලුවං, ඒත් ඩිඇක්ටිවේට් කරන්න බෑ, සෙල්ෆ්කෙයාර් ඇප් එකෙනුත් අන්ලිමිටඩ්, Anytime පැකේජ් දාන්න බෑ.🙃😁