මේක දැන් අමතක කරනවද. මම බුද්ධාගමට විරුද්ධව මෙච්චර කල් දාලා නැහැ දැම්මෙම වැරදි පැති පෙන්වලා වර්තමානයේ ව්‍යාජ බෞද්ධයන්ගේ. හොද දෙයක් කරන්නයි.නමුත් යහපත් ප්‍රතිචාර වල තත්වය එතරම් හොද නැති නිසා. අර්ථ ශූණය දේවල් එක්ක කාලය නාස්ති කාරන එක නවත්තන එකයි හොදයි. ඔය ගොල්ලන් තමන්ගේ ආගම ගැන බලාගන්න. නමුත්...