උඹලා බෞද්ධ ද මචන්?

උඹලා බෞද්ධද මචන්

  • Total voters
    119

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......

එහෙම එකක් ඇහුවමයි ඔය.. ඇයි බන් ඒ?
:)

එහෙම අය ගොඩක් ඉන්නවා, ඒ වුනත් ඉතින් හැමෝටම ප්‍රශ්නේ "නමට හරි" බෞද්ධයන්වනේ. ගොඩක් අය පෝස්ට්ස් දාලා අහනවා "නමට බෞද්ධ ද?" "සිරා බෞද්ධ ද" කියලා, ඒත් කවුරුවත් අහන්නේ නෑනේ "නමට මුස්ලිම්ද?" "නමට ක්‍රිස්තියානිද" කියලා.
මොකද ඇත්තටම ගොඩක් බෞද්ධයෝ ඔයවගේ දේවල් අහන්නේ නෑ.
:yes:
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හරි බනින්න එපා මම වෙනස් කරන්නම් එහෙනම්. :eek:

    ඔයාට බැන්නා කියල මට මාර ආතල් එකක් ලැබෙන්නෙ නෑ.

    මට කියන්න තියෙන්නෙ හැම දේකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා.
    ඔයා කරන්න හදන්නෙ මොකක්ද කියලා ඔයාම දන්නවනේ.
    එකට ප්‍රතික්‍රියාව ඔයාට ලැබේවි

    ජේසු පිහිටයි !!
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    PROTHEAN TA WENA AGAM WALATA APAHASA KARA KARA INWATA WADA WENA WEDAK NEDDA ATHATAMA?
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හරි බනින්න එපා මම වෙනස් කරන්නම් එහෙනම්. :eek:
    මම මොකක් දැම්ම වැරදියි.

    මෙන්න මේකයි සීන් එක..
    ඇත්තටම මම බෞද්ධයෙක් විදියට අනිත් හැම ආගමකටම ගරු කරනවා. ඒක හින්දම මම කිසිම වෙලාවක ක්‍රිස්තුස් වහන්සේගේවත් වෙන ආගමික නායකයෙක්ගේවත් රූපයක් avatar එක හැටියට දාන්නේ නෑ.
    ඇත්තටම avatar එකට දාන්න තියෙන්නේ අපේ රූපයක්නේ, ඉතින් ඔයාගේ avatar එක දැක්කම කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්,මොකද ඔයා ක්‍රිස්තුස් වහන්සේට ගරු කරන තරම්ම අපි බුදුන්වහන්සේට ගරු කරන නිසා.
    ඒ හින්දා.. එහෙම ප්‍රශ්නයක් ඇති වෙන ආකාරයේ ඒවා නොදා ඉන්නවා නම් මම ස්තුතිවන්ත වෙනවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අපේ සමහර ගොන් හැත්තටත් කිව්වට තේරෙන්නේ නෑ .:growl::growl:.බලපං මූ වෙනම Thread එකක් දාලාත් තියෙනවා....:frown: ගොඩාක් වුන් හිතං ඉන්නේ මූ බෞද්ධ කියලා ..වැරදි චිත්‍රයක් මවන්නයි හදන්නේ මූ.:yes::yes:.
    මිථ්‍යාව සහ යථාර්ථ.
     
    Last edited:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අපේ සමහර ගොන් හැත්තටත් කිව්වට තේරෙන්නේ නෑ .:growl::growl:.බලපං මූ වෙනම Thread එකක් දාලාත් තියෙනවා....:frown: ගොඩාක් වුන් හිතං ඉන්නේ මූ බෞද්ධ කියලා ..වැරදි චිත්‍රයක් මවන්නයි හදන්නේ මූ.:yes::yes:.
    මිථ්‍යාව සහ යථාර්ථ.

    ඔව්.. මන් දැක්කා. මම ඒකටත් කමෙන්ට් එකක් දැම්මා(කතා කරන්න පුලුවන් හොදම භාශාවෙන්)..
    මට ප්‍රශ්නේ ඇයි මේ වෙනත් ආගම්වල අය බුද්ධාගම ගැන මෙච්චර වද වෙන්නේ කියලා..
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව්.. මන් දැක්කා. මම ඒකටත් කමෙන්ට් එකක් දැම්මා(කතා කරන්න පුලුවන් හොදම භාශාවෙන්)..
    මට ප්‍රශ්නේ ඇයි මේ වෙනත් ආගම්වල අය බුද්ධාගම ගැන මෙච්චර වද වෙන්නේ කියලා..

    :lol::lol:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ඔයා පුලුල් විදිහට හිතපු හැටි අපි දැක්කනේ...
    ඔයාට ඔයාගෙ ආගම ගැන thread එකක් අරින්න බැරිද?
    අපිටත් ටිකක් ඉගෙන ගන්න,

    ඔයා අපේ අගමේ දීවල් කියෙව්වට වැඩක් නෑ
    අපි ඒව දන්නවනෙ.

    කැමති කෙනෙක්ට කැමති දෙයක් කියන්න පුළුවන් මචන්! උඹ නිකම් හැසිරෙන්නෙ බුදු දහම උබේ අම්ම ගෙ අප්පා ගෙ බූදලේ වගේ නෙ බන්:lol::lol:
     
    • Like
    Reactions: Prothean

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    කැමති කෙනෙක්ට කැමති දෙයක් කියන්න පුළුවන් මචන්! උඹ නිකම් හැසිරෙන්නෙ බුදු දහම උබේ අම්ම ගෙ අප්පා ගෙ බූදලේ වගේ නෙ බන්:lol::lol:

    agreed. ++
    :lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කැමති කෙනෙක්ට කැමති දෙයක් කියන්න පුළුවන් මචන්! උඹ නිකම් හැසිරෙන්නෙ බුදු දහම උබේ අම්ම ගෙ අප්පා ගෙ බූදලේ වගේ නෙ බන්:lol::lol:

    හී හී.... :lol::lol:
    උඹට එහෙම නැතුව අති,, :frown::frown:
    ඒත් මටනම් ඒක ඒ වගේ තමයි.. :):yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කැමති කෙනෙක්ට කැමති දෙයක් කියන්න පුළුවන් මචන්! උඹ නිකම් හැසිරෙන්නෙ බුදු දහම උබේ අම්ම ගෙ අප්පා ගෙ බූදලේ වගේ නෙ බන්:lol::lol:
    උබ මොන ආගමේද මචන් ? :)
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    උබ මොන ආගමේද මචන් ? :)

    මම බෞද්ධ මචන් ! එහෙමෙයි කියලා අනිත් එකෙක් හොඳින් දෙයක් දැම්මාම උන්ට බණින්නෙ නැහැ බන්:)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ මොන ආගමේද මචන් ? :)

    උ මොකටද දන්නෑ මේ thread එක දැම්මෙ. බෞද්ධයෝ ඔක්කොම නමට බෞද්ධ කිය්න්න වෙන්න ඇති.

    මචං Rovin උඹ කැමතිද වෙන එකෙක් උඹේ ආගම ගරහනවට?
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    බෞද්ධ එවුන්ම වෙන ආගම් වල එවුන්ට අදිනවනම්.. තව මොන කතාද බං...
    දුකයි අපි ගැන

    බුද්ධාගම කියන්නෙ විචාරය කරන්න පුළුවන් ආගමක්.. කැමති කෙනෙක්ට කැමති දෙයක් කියන්න පුළුවන්:)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම බෞද්ධ මචන් ! එහෙමෙයි කියලා අනිත් එකෙක් හොඳින් දෙයක් දැම්මාම උන්ට බණින්නෙ නැහැ බන්:)

    ඒ උඹ නමට බෞද්ධ නිසා මචං. උඹ බුද්ධාගම ගැන හරියට දන්නවනම් ඔහොම කියන්නෙත් නෑ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බුද්ධාගම කියන්නෙ විචාරය කරන්න පුළුවන් ආගමක්.. කැමති කෙනෙක්ට කැමති දෙයක් කියන්න පුළුවන්:)

    උඹට මුල ඉඳලම වැරදිලා.. අපි වචනෙට බුද්ධගම කිව්වට මේක ආගමක් නෙවෙයි.
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ඒ උඹ නමට බෞද්ධ නිසා මචං. උඹ බුද්ධාගම ගැන හරියට දන්නවනම් ඔහොම කියන්නෙත් නෑ.

    උඹ පන්සියපනස් ජාතක පොත් වහන්සේ කියවල තියද? :)