ලන්කාවේ හුගක් උන් එක්ක අරක්කු/ බියර් බොන්ඩ ගියාම එපා වෙනව බන්. අපේ උන්ට ඕනේ එන්ජොයි කරන්ඩ නෙමේ. බීගෙන බීගෙන ගිහින් ඉක්මනට වෙරි වෙන්ඩ.රස වැඩක් නැ ඉක්මනට වෙරි වෙනව නන්. නිකන් හිතපන් අවුරුදු ගානක් පදම් කරපු හොද විස්කි එකක් ගෙනත්. ඔකට පෙප්සි ස්ප්‍රිට් දාල කොත්තු රයිස් කකා ගහද්දි ඒ විස්කි එකේ...