මම ඔකේ හිටිය ගොඩක් කාලෙකට කලින්.බුක් කරන්න නං පට්ට අමාරුයි.එතකොට ඔන්ලයින් නෑ.සත්තු බලන්න විතරක් හිතන් යනවා නං ඕකට යන්න එපා.relax එකේ ඉන්න නං කියපු තැන.ඕක විල්පත්තුවේ අනික් ඒවාට වඩා ගණන්.ඇතුල මාර කොලිටි අපි යන කාලේ. ඔකේ ඉන්නවා කෑම උයන කෙනෙක් අපි බඩු ගෙනිහින් දෙන්න ඕන.. පට්ට රහයි උයන ඒවා.ඕන බයිට්...