ලිසිං එකෙන් ලක්ෂ 10 ක් අරං,වාරික 12 ක් නේ ඔයා ගෙවලා තියෙන්නේ. එ කියන්නේ තව අවුරුදු 4 ක්,එහෙමත් නැත්තන් වාරික 48 ක් තියෙනවා ගෙවන්න. එ කියන්නේ දැන් ඔයා ගිහිං බැලුවොත් අද ලිසිං එකේ සම්පුර්ණ මුදල ගෙවන්නං කියලා බොහෝ දුරට ලක්ෂ 10 යට ඉතාම ආසන්න මුදලක් ගෙවන්න වෙනවා ලිසිං සමාගමට. මොකද ඕක අවුරුදු 5 ක...