මගේ ජන්දේ කාටද?
අද හතර වෙනිදා. ජන්දේ තියෙන්නේ අට වෙනිදා. තව දවස් හතරයි. මේක තමයි මම ජන්දය දාන පළමුවෙනි ජනාධිපතිවරණය. මිට කලින් 2010 දී මට ජන්දය තිබුනේ නෑ.
මගේ පලවෙනි ජන්දය හරියට,නිවැරදි එකක් වෙන්නයි මට ඕනි. ආයේ ඊළගට පස්සේ දුක් වෙන්න බෑ. අපේ ගෙදර නං ජන්ද දෙකක් මයිත්‍රීපාල සිරිසේන මහත්තයට...