අපි ඇත්තට මුහුන දෙමුද?
පුංචි කලෙ ඉදන්ම දෙමව්පියො, ගුරුවරු , අපිට හොදට උගන්නන් කොයි තරම් මහන්සි උනද? එ කට්ටිය කිව්වෙ හොදට ඉගෙන ගත්තොත් හොද පඩියක් අරගෙන ජිවිතෙ සතුටින් ඉන්න පුලුවන් කියලා...ඇත්ත තමයි..
නමුත් අපෙ දක්ශතාවය හැටියට අපි ඉගෙන ගත්තා..රස්සාවලුත් කරනවා...
නමුත්........
Paper: Sunday...