1. nishuek

    සයිමන්

    සයිමන් නවගත්තේගම.... නාන කොටත් සිගරට් එක අතේ තියාගෙන නාපු මිනිහා... ලොකුකමක් නැති...නිහතමානී.....කලා කාරයෙක්... මන්ජුල වෙඩිවර්ධන මනුස්සයා ගැන කවියක් ලියලා තිබුනා... හදවත දැනිච්ච නිසා දැම්මෙ උබලටත් බලන්න... තොප්පියක් ඔබින්නේ හිසකට හිස්වැසුම් සොයන්නේ කුමකට ඇස් දෙකක් දකින්නේ කපකට කල්පයක් කියන්නේ...
  2. nishuek

    කොවුළාගේ මළගම-(කපුගේ)

    කොවුළාගේ මළගම-(කපුගේ) ගුවන් ගැබින් පියඹා ආ කොවුළාන ගුවන් තොටේ පය පැකිලී වැටුණාද සිතින් නිරන්තර මධුවිත තොලගාන ඉතින් අපට කෝ අවුරුදු මධුපාන උපන් දෙරණ නිවහල් වන ඉසව්වේ නිවන් මඟය උලලේනාය කිව්වේ නිවන් යන්න කවුරුත් නැති කොදෙව්වේ කියන් කොවුළ එනිසාද මධුම සෙව්වේ? කොවුලෝ උඹේ මළගමදා කනත්තේ කවුඩෝ මොරගෑය...
  3. nishuek

    මේක අහලා තියෙනවද දන්නෙ නැහැ...

    මේක අහලා තියෙනවද දන්නෙ නැහැ... මේක අහලා තියෙනවද දන්නෙ නැහැ... රනා නාට්‍යයෙ සින්දුව..... නුඹ නුඹේම විතරක් නම්... නුඹට යන්න තිබුණා... මම මගේම විතරක් නම්.. නුඹේ වෙන්න තිබුණා... මට නුඹේ වෙන්න තිබුණා... මගෙ හද විමනේ දේවතාවියේ.... නුඹේ සෙව් පෙම් ලොකේ... නුඹේ ඇසින් පෙනුනා... මගෙ දෙව් විමනට දොර...
  4. nishuek

    මේ මැච් එක මරුවට තියෙය් නේද බන්.....

    මේ මැච් එක මරුවට තියෙය් නේද බන්..... ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වඩාත් ගෞරවයක් හිමිකරගෙන ඇති ක‍්‍රීඩාගංණය වන එංගලන්තයේ ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයට වසර 200 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් එම ක‍්‍රීඩාංගණය අයිති මාර්ලිබෝන් ක‍්‍රිකට් සමාජය සංවිධානය කරන විශේෂ ක‍්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි දඟ පන්දු...
  5. nishuek

    යුද ජය පතා ඇස් ඉස් ලේ මස් දන් දුන් විරුවන්

    යුද ජය පතා ඇස් ඉස් ලේ මස් දන් දුන් විරුවන් මෙතන දාලා තියෙන්නෙ රණවිරුවො දෙන්නෙක් ගැන විතරයි..උබලත් දන්න රණවිරුවන්ගෙ තොරතුරු මෙතන පොස්ට් කරන්න ...මෙ අපි බයක් නතුව දැන් ඉන්නෙ ඔය රත්තරං මිනිස්සු හින්දා තමයි... ශ‍්‍රී ලංකාවේ තිස් වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය 2009 මැයි මාසයේ දී අවසන් විය. එලෙස...
  6. nishuek

    පරන අකුනු සන්නායක

    පරන අකුනු සන්නායක පරන අකුනු සන්නායක.. මෙච්චර පන්න පන්නා හොරකන් කරන්නෙ ඇයි කියලා දන්න එකෙක් කියපල්ලාකො..මොකද්ද මෙකෙ තියෙනෙ වටිනාකම..ඊයෙ හලාවතදි හොරකන් කරපුඑක කොටි දෙකක් විතර වටිනවලු බං.... News: http://www.lankadeepa.lk/index.php/top_story/235290
  7. nishuek

    ඇත්ත නම් ගනිල්ලා..නැත්තන් විසි කරපලා

    ඇත්ත නම් ගනිල්ලා..නැත්තන් විසි කරපලා පිටපත් කොට අලවමි... 01. පපුවෙ දැවිල්ලද, එහෙනම් විටින් විට කෙල ගිලින්න.... 02. කොපි කොප්ප 03ක් දවසකට ගත හැකිනම් ඔබෙ මතක ශක්තිය අවදි කරයි..වැඩිය ගත්තොත් හොදනැ... 03. මෙ ඔයාට තියෙන්නෙ වියලි සමක්ද..එහෙනම් උනු වතුර නාන්න එපා... 04. කිසිම විටක උනු වතුර එන...
  8. nishuek

    අපි රගර් ක්‍රීඩාවෙ අශ්චර්ය‍යට පැමින ඇත්ත

    අපි රගර් ක්‍රීඩාවෙ අශ්චර්ය‍යට පැමින ඇත්ත ආසියාවේ රග්බි කී‍්‍රඩා කරන ප‍්‍රධානතම රටවල් පහ අතර පැවැත්වෙන රග්බි තරගාවලියේ කොරියානු පිලට එරෙහිව මේ මස 26 වැනිදා පැවැත්වෙන තරගයට සහභාගි වන 23 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා රග්බි සංචිතයට වර්තමාන ශ්‍රී ලංකා රග්බි පිටියේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයකු මෙන්ම සත්...
  9. nishuek

    Beautiful Story

    Read this… On the first day of their marriage, wife and husband decided and agreed not to open the door for anyone! On that day first, husband’s parents came to see them, they were behind the door. Husband and the wife looked at each other, husband wanted to open the door, but since they had an...
  10. nishuek

    කාලීන කාටුන්

    repost da danne ne..
  11. nishuek

    සම්පත් සහ දුමින්ද අපට කියන්නේ කුමක් ද ?

    සම්පත් සහ දුමින්ද අපට කියන්නේ කුමක් ද ? සම්පත් අත්තටගේ නම් ටියුෂන් ගුරවරයා සමාන්යL පෙළ විද්යා3ව ප්රBශ්න පත්රඇ කලින් ලබාගෙන ඇති බව අද දිනයේ බොහොමයක් වෙබ් අඩවි කරණු සහිතව පෙන්වා දී තිබේ. ඊට අමතරව ඔහු දුමින්ද සිල්වා සමගද සම්බන්ධ බව ඡායාරූප සාක්ෂි මගින් පෙන්වා දී ඇත. දැන් රටට හිතැති බුද්ධිමතුන්ට...
  12. nishuek

    නළගනට තවත් නයෙක්

    නළගනට තවත් නයෙක් මේ කතාවෙ මොකක් හරි ඇත්තක් තියනවා කියල මට හිතුන එකයි මම දැම්මෙ...ටිකක් දිග තමයි..කියවපල්ලකො... කොල්ලුපිටියේ රාත්‍රි සමාජ ශාලාවක තරුණියක් නයෙකුට ආදරය කිරීම ගැන පසුගිය කාලය පුරා විවිධ ජන මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති ගලා එන්නට විය. නයෙකු සමග ඇයට ඇති සම්බන්ධය පිළිබදව සහ ඇගේ ආශාවේ...
  13. nishuek

    එයා Gay

    විමසිමෙන් ඇත්ත නැත්ත සොයා බැලිම වටිනවා...පොඩ්ඩක් කියවලාම බලපල්ලකො.. ලංකාවේ ගොසිප් වෙිබ් අඩවි මේ දවස් වල වාර්ථා කරන අන්දමට ලංකාවේ ජාතික ප්‍රශ්ණය බවට පත්ව ඇත්තේ රොෂාන් පිළපිටිය සහ චතුරිකා පීරිස් අතර තිබූ සම්බන්ධය බිද වැටීමයි. රොෂාන් සහ චතුරිකා මේ දවස් වල වෙබි අඩවි ඔස්සේ එකිනෙකාට මඩ ගසා ගනිමින්...
  14. nishuek

    ශිහාන් "බාබාගෙ" කතා වස්තුව

    ශිහාන් "බාබාගෙ" කතා වස්තුව මෙන්න මූ කියන කතාවත් අහපල්ලා.... ලින්ක් එකට ගිහිල්ලා බලන්ටකො.. http://www.lakbima.lk/archive/Daily%20lakbima/2012/last_14_11_12/sannasa.pdf If Repost..sorry..sorry..aa...
  15. nishuek

    lankawen witharamai...

    mewa ithin lankawen witharai..repost nam sorry ah...
  16. nishuek

    වචන ඔනෙමද?

    මේ පින්තුර ටික බලලා කියන්න...ගොඩක් දෙවල් කියන්න වචන ඔනෙමද කියල..රී පොස්ට් ද දන්නෙ නැහැ...එහෙනම් සොරි යාලුවනේ....

    No contents