කට්ටියම තම තමන් පාවිච්චි කරන ෆෝන් වර්ගය මේ tread එකේ දාන්න .ෆෝන් එක ගත්තේ මොන කාලෙද , කීයටද , කොහෙන්ද ගත්තේ කියලත් දාන්න... එතකොට පුළුවන්නේ වැඩිපුර පාවිච්චි වෙන ෆෝන් වර්ගය හොයාගන්න ... එක අලුත් ෆොනේ එකක් ගන්න කට්ටියට ගොඩක් වැදගත් වේවී ......
ඔන්න හා හා පුරා කියලා මන් දැම්මා මගේ ෆෝන් එක...