share ratio එක වැඩි කරගන්න විදිහ....
කව්ද කැමති torrent download කරලා upload නොකර share ratio එක වැඩි කරගන්න.
මේ තියෙන්නේ එකට කියාපු software එක .එකේ නම greedytorrent.මේ ලින්ක් එකෙන් download කරගන්න.......
http://greedytorrent.com/download.php
මුලින්ම කරන්න ඕනේ u torrent instrall කර ගන්න...