Free reshipping - ෆ්‍රී රීශිපින්ග්
කට්ටිය දන්නවා ඈතිනේ, රීශිප්පින්ග්(package forwarding service) දෙන කම්පැනීස් ගොඩක් තියෙනවා.
reship.com
comgateway.com
shipitto.com
myus.com
shopandship.com
shopandship.com ඔ කියන සයිට් එකේ මෙම්බෙර්ශිප් එක $45. SNSFORFREE කියන ප්‍රොමොශන් කොඩ් එකෙන් ලයිෆ් ටයිම්...