බොහොම ස්තූතියි විස්තරේට. ++
(1)එතකොට ඇයි සමහර වාහන වල CVT අවුල් කියන්නේ?
උදා:
a) ඇක්සියෝ 2007 වල CVT අවුලක් එන්ඩ තියෙන සම්භාවිතාව වැඩි කියන්නේ 100K වගේ පැන්නම?
b) Honda ES1/ES8 මුල් කාලේ ඒවගේ
(2) දැන් එන වාහන වල එන්නේ CVT ම විතරද ද?
උදා: aqua, prado, mercedes hybrid etc.