පො@නයන්_රජ_වූ_කල
*
*
**
*
**
*
*
**
*
**
යුධ අපරාධ සොයන විශේෂ අධිකරණය කෙටුම්පත් කෙරේ.. අනුමැතිය ගන්න පාර්ලිමේන්තුවට.
කොටි ත‍්‍රස්වාදීන්ට එරෙහිව මෙරට පැවති යුධ ගැටුමේදී සිදු වූයේ යයි කියන යුධ අපරාධ ගැන විභාග කිරීම සඳහා පිහිටුවීමට නියමිත විශේෂ අධිකරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා විශේෂ පනතක් කෙටුම්පත් කෙරෙමින් තිබේ.
බොහෝ දුරට එය ලබන ජනවාරි මාසය නිමවන්නට පෙර පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිප්ත කිරීමට නියමිත යයි රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටී.
යහපාලන අපල කාලය ලබයි.. දොස්තරලා වැඩ වර්ජනයක් කැඳවයි..
2016 වසර සඳහා යෝජනා කර ඇති අයවැය මඟින් තීරුබදු සහන වාහන බලපත්‍ර අහෝසි කිරිම, රාජ්‍ය සේවක වැටුප් සංශෝධනය නොකිරීම ආදී කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉදිරි සතිය තුල දිපව්‍යාප්ත වැඩවර්ජනයක් පැවැත්වීමට සූදානම් වෙයි.
සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් දිපව්‍යාප්ත වැඩ වර්ජනය ආරම්භ කරන බවයි.
සුද්දන් ඇවිත් අපේ හමුදා කඳවුරු පරීක්‍ෂා කරනවා.. මේ මොන නිවට, දීන කමක්ද..
අලූත් ආණ්ඩුවේ අයවැය කියවා අවසන් වන විට පිටරැටියන් පැමිණ මෙහි හමුදා කඳවුරු ඇතුලට කඩා පනින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
මෙරට ඉතිහාසයේ කිසි දිනෙක මෙවන් දේ සිදු වී නැති බවත් මේ අබුද්දස්ස යුගයේ මෙරට පාලකයන් බටහිරයන් කියන ආකාරයට නටන්න සූදානම් වී සිටින බවද කියා සිටියේය.
බැංකුවේ ඇති මුදල් ආපසු ගැනීමේදී බද්දක්..
පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා 2016 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලියෙන් ජනතාව විසින් බැංකුවල තැන්පත් කර ඇති මුදල් ආපසු ගැනීමේදී බදු මුදලක් යෝජනා කර ඇත.
රුපියල් මිලියනයකට වඩා වැඩි මුදලක් ආපසු ගැනිමේදී බදු මුදල අය කිරීමට යෝජිතය.

Last edited: