UFC 219
(Ultimate Fighting Championship)
UFC කියන්නෙ ඇමරිකාවේ Mixed Martial Arts organization එකක්. මේක තමයි ලෝකෙ තියෙන ලොකුම mixed martial arts (MMA) organization එක. 1993 තමයි පටන් අරගෙන තියෙන්නෙ. ;) ;) ;)
හැම month end එකේම UFC Special event එකක් තියෙනව. මේ දෙසැම්බර් තියෙන එක තමයි UFC 219...