UFC 219
(Ultimate Fighting Championship)
UFC කියන්නෙ ඇමරිකාවේ Mixed Martial Arts organization එකක්. මේක තමයි ලෝකෙ තියෙන ලොකුම mixed martial arts (MMA) organization එක. 1993 තමයි පටන් අරගෙන තියෙන්නෙ.

හැම month end එකේම UFC Special event එකක් තියෙනව. මේ දෙසැම්බර් තියෙන එක තමයි UFC 219 කියන්නෙ.

මේක පටන් ගන්නේ දෙසැම්බර් 30 ලංකාවේ වෙලාවෙන් උදේ 7.30 ට, 10 විතර වෙනකන් තියෙනව. අපිට ESPN එකෙන් live බලන්න පුලුවන්.

මේකෙ main event එක තමයි Cyborg vs. Holm ඒක පටන් ගන්නේ අන්තිමට. Word Featherweight Championship (145Lb, 66KG)
මේකෙ අලුතෙන්ම පටන් ගත්තු Weight Category එකක්
මෙන්න අනිත් fights ටික.

මේක ගැන දන්න කට්ටිය Predictions ටික කියමු බලන්න.