බීපු බුවෙක් බාර් එකකට ආවලු. ඇවිල්ලා බාර් ටෙන්ඩර් ට කියනවලු "මගේ ගානෙ මෙතන ඉන්න හැමෝටම ඩ්රින්ක් එක ගානෙ දීපං, උඹත් ශොට් එකක් දාගනිං. ඊට පස්සෙ බිල මට දීපං" කියල. ඉතිං බාර් ටෙන්ඩර්ත් ඒ විදියට කරල බිල ගෙනෙත් දුන්නලු. රුපියල් 15000 ක විතර බිලක්.
එතකොට අර බුවා කියනවලු "පිස්සු කෙලින්න එපා, මෙච්චර...