1. sitharaJAYA

    දිනකට_ගවයන්_දහසක්‌

    MAGE PANAYANAM MEWA DAKA DAKA DHARMA RAJYAK APATA PORONDU WEE PARLIMENT GIYA ...........WAHANSELA INNE ADUMAK ADAGENADA KIYANA EKAI?
  2. sitharaJAYA

    රාජපක්ෂ ආණ්ඩුවට වැරදුණේ කොතැනද?

    මෙම අයහපත් තත්ත්වයේ විප්ලවකාරී වෙනසක් ඇති කිරීමට අවශ්‍ය කරන ධෛර්යය හා බුද්ධිය ශීඝ‍්‍රගාමී ආකාරයකින් ළඟාකර ගැනීමට ආණ්ඩුව අසමත් වෙතොත් එල්ටීටීඊ ත‍්‍රස්තවාදය රජ කළ යුගයේදී ලංකාව සිටි අවාසනාවන්ත තත්ත්වයට වැඩි අවාසනාවන්ත තත්ත්වයකට රට ඇදවැටිය හැකිය.:no::no::no:
  3. sitharaJAYA

    රාජපක්ෂ ආණ්ඩුවට වැරදුණේ කොතැනද?

    රාජපක්ෂ ආණ්ඩුවට වැරදුණේ කොතැනද? දැන් ලංකාව නැවත ඉන්දියාව සමග භේද ඇති කරගන්නා තැනකට තල්ලූ වී සිටින බව පෙනේ. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වරද්දාගත් තැනද එයම විය. ඒ මගින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා උදාකරගත් ප‍්‍රතිඵල ඉතාමත් ඛේදජනකය. ඒ නිසා ජනාධිපතිට හා ඔහුගේ ආණ්ඩුවට පමණක් නොව පොදුවේ රටටද විශාල...
  4. sitharaJAYA

    ලංකාවේ මොන පොදු දේපල ද, ෆ්‍රෙඩ්රිකා?

    ලංකාවේ මොන පොදු දේපල ද, ෆ්‍රෙඩ්රිකා? ලංකාව රාජපක්ෂවරුන්ගේ බූදලයක් බවට පත්ව ඇති බව අප කවුරුත් පිළි ගත යුතු ඇත්තකි. ඒ නිසා ඔය ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රකාශනයේ නිදහස වැනි දේ වලංගු වන්නේ එම සංදර්භය තුළ බව අප කවුරුත් තේරුම් ගත යුතු ය. ජවිපෙත්, හෙළ උරුමයත්, කොටිත්, රාජපක්ෂවරුත් එක් වී ලංකාවේ සිංහල...
  5. sitharaJAYA

    ජන හදවත් තුළ ලංකාව කෑලි කැඩී යමින් තිබේ

    ජන හදවත් තුළ ලංකාව කෑලි කැඩී යමින් තිබේ නැගෙනහිර පළාතේ දෙමළ මුස්ලිම් සන්ධානයක හැදෙන්නට ඔන්න, මෙන්න තත්වයකට ගොස් අකුරණ මුස්ලිම් ජාතිකයකු වූ ඇමති රාවුෆ් හකීම් නිසා එය වළක්වා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් වී තිබේ. එකම බස කතා කරන එකම ජාතික මූලයක් සහිත මෙම ජනවර්ග දෙකේ ප්‍රධාන දේශපාලන පක්ෂ...
  6. sitharaJAYA

    ගෝඨා බැල්ලියක් ගේන්න ගුවන් යානයක් යවයි

    ne ne boru epa,ammai ubai dennama ara gannawane:lol::lol::lol:
  7. sitharaJAYA

    ආසියාවේ ආස්චර්යය

    :yes::yes::yes:
  8. sitharaJAYA

    වන්දනා කිරීම වෙනුවට කැරලි ගැසීම - Let us learn from Raghavan

    වන්දනා කිරීම වෙනුවට කැරලි ගැසීම - Let us learn from Raghavan දස හැවිරිදි ශේදු රාඝවන් බන්දුල ගුනවර්ධන ඇමැතිගේ දෙපා නැමැදීම ප්‍රතික්ෂේප කලේය.පසුගිය සැප්තැම්බර් 20 වන දා යාපන පුස්තකාල පරිශ්‍රයේදී ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලම ලකුනු ලබාගත් සිසුන් සදහා ත්‍යාග පිරිනමනු වස් පැවති උත්සවයකදී මෙම ප්‍රතික්ෂේප...
  9. sitharaJAYA

    රගර් ක්‍රීඩක වසීම් තාජුදින් මරණය පිටුපස &#3514

    අන්තර් ආගම් හා ජාතීන්ගේ විවාහ වලට තහනම් කරලා:rofl::rofl::rofl::baffled::baffled::baffled:
  10. sitharaJAYA

    බලු නැට්ට කැපීම

    බලු නැට්ට කැපීම බල්ලන්ගේ නැට්ට කපනු ලබන්නේ තම සතුරා වඩාත් දරුණු ලෙස සපා කෑම සඳහා යැයි එන සම්ප්‍රදායික කියමනකි. දේශපාලනයේදී ද තම විරුද්ධවාදීන් තමන්ගේ දූෂිත මුදලින් කුලියට ගෙන ඔවුන්ගේ නැට්ට කපා අනෙකාව සපා කෑම සඳහා පුරුදු කිරීම රාජපක්ෂ පමණක් සිදු කළ දෙයක් නොවේ. වෙනස රාජපක්ෂ එය වඩාත් විශාල...
  11. sitharaJAYA

    රගර් ක්‍රීඩක වසීම් තාජුදින් මරණය පිටුපස &#3514

    රගර් ක්‍රීඩක වසීම් තාජුදින් මරණය පිටුපස &#3514 යසාරා අබේනායක වත්මන් ජනාදිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ පෙම්වති බව නොදන්නෙක් නොමැත. රාජපක්ෂ පවුලේ රුපවාහිනී නාලීකා ව්‍යාපාරය පවත්වාගෙන යාමට පබයා වශයෙන් භාවීත කිරීමට ලැබීම තුල ශිරන්ති රාජපක්ෂගේ ආශීර්වාදය ලබාගෙන තිබු මෙම සම්බන්දයට පෙර...
  12. sitharaJAYA

    රිම් එකෙන් යන ආණ්ඩුව ත්‍රිරෝදෙටත් කෙළ හළ&#3514

    රිම් එකෙන් යන ආණ්ඩුව ත්‍රිරෝදෙටත් කෙළ හළ&#3514 ලංකාවේ ණය බරින් කුජීත වී සිටින ආණ්ඩුව දැන් දැන් ජනතාවගේ ඉණ ඉහ අත ගෑමේ කාර්යයේදී ඉතා ම නිර්මානශීලී වීමට පටන් ගෙන තිබේ. ආණ්ඩුව අලුතෙන් ම පිහිටුවන්නට යන අංශයක් වන්නේ තිරෝද කුලී රථ නියාමන කාර්යාංශයයි. ඇත්තෙන් ම මෙය මෙතෙක් කල් කළේ නැත්තේ ඇයි ද යන්න...
  13. sitharaJAYA

    වවුනියා බන්ධනාගාරයෙන් ඇසුණු සිංහ ගර්ජනය

    යටත් විජිත යුගවල අධිරාජ්‍යමය රටවල පුරවැසියන් සිය යටත් විජිතවාසීන් කෙරෙහි යොමුකරන ලද්දේ යටත් ජාතීන් වනාහි අර්ධ මනුශ්‍යයන් පිරිසක් වෙති වර්ගයේ දාෂ්ටියකි.විශේෂයෙන් යටත් විජිත සාහිත්‍යය තුල ඉන්දියානුවා/අප්‍රිකානුවා/චින ජාතිකයා යනාදීන් පිලිබද ස්ථාපිත වට්ටෝරු ආකෘතියක් විය.එඩ්වඩ් සයිඩ් සිය orientalism...
  14. sitharaJAYA

    වවුනියා බන්ධනාගාරයෙන් ඇසුණු සිංහ ගර්ජනය

    බන්ධනාගාරයක හෝ වෙනයම් තැනක සිදුවන කැරැල්ලක් මැඩ පැවැත්වීමේ අයිතිය රජය සතුවේ.නමුත් මේ සිදුවීමේදී අදාල සිරකරුවන්ට පහරදී යටත් කරගැනීම සාධාරණ දැයි කල්පනා කල යුතුය. මා එසේ කියන්නේ ආරක්ෂක අංශ අදාල පරිශ්‍රයට ඇතුළු වීමට පෙර බන්ධනාගාර ගොඩනැගිල්ල තුලට කැරලි මර්ධනය සඳහා යොදාගන්නා ගෑස් යෙදූ බව වාර්තාවන...
  15. sitharaJAYA

    වවුනියා බන්ධනාගාරයෙන් ඇසුණු සිංහ ගර්ජනය

    every bodu has right to think,write,express ideas in a civilized society,so you admit that this is not a civilized country )
  16. sitharaJAYA

    වවුනියා බන්ධනාගාරයෙන් ඇසුණු සිංහ ගර්ජනය

    මේදවස්වල කටයි පුකයි වැඩිනම් සුදුවෑන්වලින් දිවියලෝකේ යතහැකි........... තව ඉස්සරහට ඇදල අරන් බිජ්ජ කපන, අකමැති උන් හලාල් කරන, ගල් විහාරෙ කුඩුකරන, රුවන්වැලිය සමතලාකරන, ශ්‍රීමහා බෝධිය ගිනිතියන කාලෙකුත් එනව...... උඹ ඕකින් මොන එක මතක්වෙලාද හිනාවෙන්නේ...... [/SIZE]
  17. sitharaJAYA

    ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ දූෂ&

    ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ දූෂ& ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ පුතුන් හා බිරියන් ආදීන්ට එළඹෙන පළාත් සභා මැතිවරණයේදී තරග කිරීමට අවස්ථාව නොදෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව කියැවේ. ජනාධිපතිවරයා මේ තීන්දුව ඕනෑම වෙලාවක වෙනස් කරන්නට පුළුවන. කොහොම වුණත්, මේ වන...
  18. sitharaJAYA

    වවුනියා බන්ධනාගාරයෙන් ඇසුණු සිංහ ගර්ජනය

    වවුනියා බන්ධනාගාරයෙන් ඇසුණු සිංහ ගර්ජනය විරෝධතා පැවැත්වූ වවුනියාව බන්ධනාගාරයේ රැඳවියන්ට රජයේ ආරක්ෂක අංශ විසින් හා බන්ධනාගාර පාලකයන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සිංහල සමාජයේ අමන්දානන්දයට හේතු වී ඇති බවට සැකයක් නැත. සාමාන්‍ය සිංහල සමාජය මේ පිළිබඳ සිතන ආකාරය ලංකාදීප වැනි වෙබ් අඩවිවල පළ...
  19. sitharaJAYA

    ගෝඨාගේ ‘සුරක්ෂිත ලංකාවේ’ කේන්ද්‍රීය ගැටල&#3542

    ගෝඨාගේ ‘සුරක්ෂිත ලංකාවේ’ කේන්ද්‍රීය ගැටල&#3542 අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට ද කතාකළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති නිර්මාල්ට දින ගණනක සිට ජීවිත තර්ජන එල්ල වෙමින් පවතී. අසල්වැසියන්ගෙන් ඔහු ගැන තොරතුරු විමසූ පුද්ගලයන් තමන් හඳුන්වාදී...

    No contents