ළොක්කා දිණුම් සහ 2017 හෝ ඊට පෙර - King's Victory and 2017 or Before
ඩෙංගු සිරිසේන, කැබිනට් මීටීමේදී උතුරු මැද පලාතේ නියගයක් ඇති බැවින්, මේ අවස්ථාවේදී ඡන්දයකට නොයන ලෙස ඉල්ලා සිටියදීද,
වැඩ බැරි, බඩ තඩි, සිරිපාලයා "මුන්ට වගා කොරන්න එපා කියලා කියද්දීත් නියං සහනාධාර ගන්න මුන් වවනවා.." කියා රජරට ගොවි...