අර වයසක මනුස්සය කෙල්ලෙක්ව හදල ලොකු කරලා, ලොකු පඩියක් ගන්ඩ හොදට උගන්වලා, Wedding එකට වියදන් කරලා, කෙල්ලව ගෙදරින් පිට කරලා තව මුට Dowry එකකුත් දෙන්ඩද කියන්නෙ? :angry::angry::angry:
උබ කෙල්ලෙක්ගෙ තාත්තා කෙනෙක් වෙලා ඒකිව බන්දන දවසට තේරෙය්. :eek::eek:
ඔව් ලොකු අසාදාරනයක් වෙලා!!! තොට නෙවේ අර කෙල්ල...