Torrent ක්ෂණිකව Download කරගන්න පහසු ක්රමයක්
Seedr
එළකිරි වැසියන් සමහර අය මේක ගැන දන්නවා ඇති, නොදන්න අයට දැන ගන්න දාන්නේ.
උබල Torrent Download කරන්නේ utorrent software වලින් නම් ඊට වඩා fast ක්රමයක් තමා මේ site එක.
මේකන් Torrent Download කරන්න ක්රම කීපයක්ම තියනවා
1. Torrent file එක Download කරලා මේකට upload කිරීම.
2. Torrent Link එක මේකෙ paste කිරීම
3. Magnet Link එකෙන්
මොන ක්රමයෙන් හරි අපි Torrent එක මේකට දුන්නම මේ Cloud එකට ඉස්සෙල්ලම File එක Download කර ගන්නවා පස්සේ අපිට speedly download කර ගන්න පුළුවන්
IDM Download Manager තියනවා නම් super fast
මේ වගේ තවත් sites කීපයක් තියනවා ඒ උනාට Free account එකට වැඩිම space එකක් දෙන site එක තමා මේක.
ඊට වඩා දෙන Site එකක් උබල දන්නවා නම් මටත් කියපන්
Try කරලා බලපල්ලා
www.seedr.cc
උඩ ලින්ක් එකෙන් උබලා Register උනාම මට 500MB සහ අලුතින් register වෙන කෙනාට 500MB free add වෙනවා.
කැමති අයට එහෙම කරන්න පුළුවන්.
.

Last edited: