මහ බබා ගැන දන්නවද ?
දකුණු පළාතේ සුන්දර හා ඓතිහාසික වටිනාකමක් තියෙන දික්වැල්ල නගරය මහා බ්රහ්මයා හෙවත් මහබබා රුව හිමිකම් කියන නිජබිමයි. දික්වැල්ල එකල කෝන්දෙනිය අශෝකාරාම පන්සලේ විසූ ගුණරතන හාමුදුරුවන් විසින් මෙම පළමු නිර්මාණය බිහි කර ඇත.රෙදි, කොළ හා තිඹිරි නම් ගෙඩියෙන් ගන්නා ලද මැලියම් යොදා මේ...