1. V

    How Elakiri makes my life ?

    Good luck brother
  2. V

    විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු

    [/SIZE] 1. තාරා දෙවඟන ප්‍රතිමාව [/CENTER] [CENTER] ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට ඇති තාරා දෙවගනගේ ප්‍රතිමාව උසින් අඩි පහක්. ලෝකඩ වලින් නිර්මාණය කොට රන් ආලේප කොට ඇති මේ පිළිමය 10වන ශතවර්ෂයට පමණ අයත් එකක් යැයි පැවසෙනවා. 1830 වර්ෂයේදී අපේ රටේ ත්‍රිකුණාමලයත් මඩකලපුවත්...
  3. V

    මීගමුවෙ බල්ලා

    මීගමුවෙ බල්ලා මීගමුවෙ බල්ලා මීගමුවෙ බල්ලෙක් කුඩුව ඇතුලේ ඉඳිද්දිම ගෙදරට ආපු සෙට් එකක් බූමිතෙල් දාලා ගිනි තියලා.. පවුකාර හැත්ත.. උඹලා දැක්කද නිවුස් එක...
  4. V

    උඹලාගේ ලමයෙක්

    ඔක රනිලට ජන්දෙ දුන්න එකෙක් ගෙන් අහුවනම්
  5. V

    සුවදැල්

    :shocked::lol::lol:
  6. V

    සුවදැල්

    ඔව් .. සුවඳැල් උයන්කොට පුදුම සුවඳක් එන්නේ.... බෙරි වෙන්න උයලා සුදුලූනු කොච්චි දාලා අඹරපු පොල සම්බොලෙකුයි.. ලූනු එක්ක කරවල තෙල් දාලා කෑවම හට්ටි ගනන් කන්න පුලුවන්... හාල්මැස්සො හොද්දත් මරු..... ඉස්සර කීල්ස් එකෙ විකුනුවා දැන් නම් නෑ හොයාගන්න....
  7. V

    හිතේ මැවිලා තියෙන ලොකුම ෆැන්ටසිය මොකක්ද?

    ඇපොකැලිප් එකක් ඇවිත් ලොකෙටම කෙලවෙලා යන එක.. ඊට පස්සෙ බලන්න ඔන ජොබ් වල පොර වෙලා ඉන්න උන් කැලේදි සර්වයිව් වෙන්නෙ කොහොමද කියලා බලන්න.. ඔලුව ඉදිමිච් කෙල්ලො කොහොමද ජීවත් වෙන්නෙ කියලා බලන්න
  8. V

    Migrate or stay

    මේක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා... කෙනෙක් රට අත් හැර යනවානම් ඒක රැල්ලට නොකල යුතුයි.. මගේ පුද්ගලික අදහස තමන්ට ජීවත් වෙන්න ගෙයක්, වාහනයක්, මේ වා පවත්වාගෙන යාමට, වර්ධනයකිරීමට හැකි ආදායමක් හෝ රැකියාවක්.. එකට ජීවත් විය හැකි පවුලක්, නෑයන්, යහලුවන්.. මේවා තියනවා නම් යන්න එපා... හැබැයි තමන්ට ගෙයක්...
  9. V

    1 USD = 166.6411LKR

    මම දන්න එකෙක් හිටියා ඌ බොසා යු එන් පී කියලා යහපාලනේ ට ජන්දේ දුන්නා.. දැන් ගෑනිත් එක්ක කැනඩා යන්න IELTS කරනවා රටේ ජීවත්වෙන්න බෑ කියලා.. ඔකුනව මෙහෙ තියලා අපියි යන්න ඔනා
  10. V

    ඉඩම් ගැන

    ගමේ ඉඩමක් තියනවා මුල් ඔප්පුව හොයාගන්න නෑ.. මහ ඉඩම කෑලි 2ක 3නකට කැඩිලා.. අනිත්වා ගත්ත එකෙක්ගේ වත් මුල් ඔප්පු නෑ.. ලැඟදි හදලා රෙජිස්ට්‍ර කරපු ප්ලනකුයි, විකුනුම්කර ඔප්පුවකුයි තියෙන්නේ... මේ ඉඩම ගන්න එක කේස් ද? දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙනවද? මේකේ ගියා ඉඩම් නූල් වාගයක්,,, කවුරුහරි ගාව තියනවනම්...
  11. V

    ඉඩමක් අවශ්යයි මාතලේ, මීමුරේ

    මීමුරෙ පැත්තේ යන්න පාරවත් නෑනේ බන්.. ඔවයේ ඉඩම් අරන් අපරාඩේ.. කොළඹ ඉඩම් එන්න එන්න ගනන් යනවා... අනික මානිගල දැන් මොරගහකන්ද පොශිත ප්‍රදෙශ කියලා ගැසට් කරලා තියෙන්නේ.. ඒ පැත්තේ පොරවල් ඉඩම් විකුනනවා.. බලගෙන ගන්නේ...
  12. V

    මගේ රැකියාව අනතුරේ.....

    උඹ වැඩ කරන්නේ හිල්ටි/හන්ටර්ස් ද?.. උබට විතරක් නෙමි මුලු රටටම කෙලවෙලා තියෙන්නේ.. ඊයේ ඉඳන් තෙල් වැඩි කරා.. මිනිස්සුනට අමතර වියදම් කරන්න බෑ.. ඔක කන්ස්ටෘක්ශන් විතරක් නෙමි.. හැම ඉන්ඩස්ට්‍රියම ඇවිල්ල.. වාහන බිස්නස් එකට, ගෘහ උපකරන. ඉඩම්, ඔක්කොම වැටීගේන යන්නේ.. ඒ අස්සේ හොරුත් වැඩි වෙනවා.. ඔකෙන්...
  13. V

    රාජිත

    රාජිතයි... ඒ වගේ බල්ලො සේරම යල්පන්ගියපු උන්.. ඔය කීමේන් පස්සෙ.. උන්ගේ අනාගතයක් නෑ.... කොටිනම දැන් යු එන් පී එකත් බන්කොලොත් පක්ශයක් වෙනවා මුන්ගේ වැඩත් එක්ක. අයේ නැගිටීමක් නෑ...
  14. V

    The man from Earth බැලුව

    පට්ට කතාව... මම ඔක යලුවො දෙන්නෙක්ට බලන්න දුන්න.. එකෙක් නම් බැන්නා... ආගමට අපහාස උනා කියලා
  15. V

    “කුඹියෝ” ටීවී සිරිස්

    "https://www.youtube.com/watch?v=zK2_gac9c5Y"]https://www.youtube.com/watch?v=zK2_gac9c5Y https://www.youtube.com/watch?v=zK2_gac9c5Y ඔන්න කුඹියගෙ වැඩ
  16. V

    රනිල් ගේ සටන් විරාමය

    ඇයි බන්.. එකම දේ රිපීට් කර කර අයේ දාන්නේ.. මන්දබුද්ධිකයෙක් වගේ.... උඹගාව ෆැක්ට්ස් තියෙනවනම් එවා දාපන්.... එතකොට අනිත් උන් එව කියවයි... නිකං සුජීව සේනසිංහ වගේ බයිල කියවන්නෙ නැතුව....
  17. V

    ලංකාවට

    මමනං හිතන්නෙ නෑ.. හමුදා පාලනයක් ඔන වේ කියලා... ඊලඟ ජන්දෙන් කුරුදුවතේ හාමුයි... මෙත්පල් නිරිදුයි... නිවාස අඩස්සියටම යවයි... යහපාලනේට සප් කරපු මම දන්න එකෙක් වත් මුන්ට හොඳ කියන්නේ නෑ... ඊලන්ග පාර මොන යකා අනික් පැත්තෙන් ඉල්ලුවත් උඩින්ම දිනනවා....

    No contents