ඉඩම් ගැන

Nov 12, 2016
54
5
0
ගමේ ඉඩමක් තියනවා මුල් ඔප්පුව හොයාගන්න නෑ.. මහ ඉඩම කෑලි 2ක 3නකට කැඩිලා.. අනිත්වා ගත්ත එකෙක්ගේ වත් මුල් ඔප්පු නෑ.. ලැඟදි හදලා රෙජිස්ට්‍ර කරපු ප්ලනකුයි, විකුනුම්කර ඔප්පුවකුයි තියෙන්නේ... මේ ඉඩම ගන්න එක කේස් ද?

දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙනවද?

මේකේ ගියා ඉඩම් නූල් වාගයක්,,, කවුරුහරි ගාව තියනවනම් ලින්ක් එක දාන්න..ලොකු උදව්වක්
 

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    BOC loan ekak dala ganin.. bank eken title balanwa aye kisi awlak nathi wenna.. awl nam loan eka denna bae kiyai. ethakota nogena idapan.. :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕකනම් අව්ලක් නෑ වගේ. . ඒත් අවුරුදු 30ක පත්තිරු අරන් ලෝයට කියලා චෙක් කරගනින්. .
    නීතිඤ සහ නොතාරිස්ලා ඉන්නවා ඕවම කරන. . ඒ කෙනෙක්ට 3000ක් දුන්නම පත්තිරු සෙට් එක ගෙනත් දෙයි. . තව දහක් විතර ගනී චෙක් කරන්න. .