මචං කැබ් සර්විස් වල දුවන වාහන වර්ග 3 තියෙනවා.
1. කැබ් සර්විස් එකට අයිති වාහන
2. කැබ් සර්විස් එකෙ ඩ්‍රයිවර්ස්ලා දුවන නමුත් පිට අයට අයිති වාහන.
3. පිට කෙනෙකුට අයිති එම පුද්ගලයා හෝ එම හිමි කරු විසින්ම දාපු ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න වාහන.
මේ එක් එක් වර්ගයට ලැබෙන හයර් ප්‍රමානය මෙන්ම ලැබෙන ආදායමත්...