නුවර එලිය නවතින්න බංගලාවක්
මචන් අපි යාලුවො සෙට් එක ලබන සතියෙ මැද වගේ ඇල්ල නුවර එලිය ටුවර් එකක් යනව. ඒ පැත්තෙ උබල දන්න නවතින්න පුලුවන් තැනක් තියෙනව නම් කියපල්ලකො. 10ක් වගෙ ඉන්නව. කුස්සියක් තියෙන්න ඕන. BBQ ග්‍රිල් එකක් එහෙමත් තිබුනොත් පට්ට. තව සින්දුවක් එහෙම කියල සද්දයක් දැමට අව්ලක් නැති පොට්...