ජල නල කාර්මී කරණය. නිවාස.

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ජල නල කාර්මී කරණය. නිවාස.

    මචං ල. මගේ හදන ගේද ර ජල නල පද්ධතිය මට හදාගන්න
    පුළුවන් වෙඉද පොඩි පොඩි දේවල් දැනගත්ටට කට හරි පුලුවන්න් ද උදව් කරන්න පොඩ්ඩක් කයල දීල එහෙම නැත්නම් කගේ හරි ලග pdf එකක් වට තියෙනවා නම්,
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    podi repair ekak nam ehema thamantama karaganna puluwan weyi. eth major task ekak nam plumber kenekta kiyala karaganna eka safe.
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    oka echara amaru wedak newei ban , bend , l bow,joint wage ewata kiyana namtika hardware eken ahala danagathaki , gam dala alawanakota tikak wedipura dana eka hondai ,karagena yanakota umbatama therei oke gemak nehe kiyala , mama karanneth hardware eken ahagena ban;)
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මම තනියම ටැංකියක් එහෙම දාල සවිකර ගත්තා.අමාරු වැඩක් නෙවෙයි, හැබැයි පිළිවෙලට නීට් එකට කරන්න නම් ටිකක් පළපුරුද්ද ඕනෑ, ඔය උපකරණ වලට කියන නම් එහෙම බලාගත්තෙත් ලංකාවේ ජල නළ උපකරණ විකුණන සමාගම් වල පේජ් එකෙන්, ඒ පේජ් එකේ අයිටම් වල මිල ගණන් එහෙමත් තියෙනවා, ඒවායින් බලාගෙන පොඩි ප්ලෑන් එකක් ගහල බඩු ගෙනත් හදාගත්තා, හැබැයි සින්ක් සවිකරන වගේ වැඩ ප්‍රොෆෙෂනල් මට්ටමින් කරන්න ඕනෑ, හරියට කලේ නැතොත් බිමට කඩන් වැටෙන්න පුළුවන්. ගුඩ් ලක් :)
     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මම තනියම ටැංකියක් එහෙම දාල සවිකර ගත්තා.අමාරු වැඩක් නෙවෙයි, හැබැයි පිළිවෙලට නීට් එකට කරන්න නම් ටිකක් පළපුරුද්ද ඕනෑ, ඔය උපකරණ වලට කියන නම් එහෙම බලාගත්තෙත් ලංකාවේ ජල නළ උපකරණ විකුණන සමාගම් වල පේජ් එකෙන්, ඒ පේජ් එකේ අයිටම් වල මිල ගණන් එහෙමත් තියෙනවා, ඒවායින් බලාගෙන පොඩි ප්ලෑන් එකක් ගහල බඩු ගෙනත් හදාගත්තා, හැබැයි සින්ක් සවිකරන වගේ වැඩ ප්‍රොෆෙෂනල් මට්ටමින් කරන්න ඕනෑ, හරියට කලේ නැතොත් බිමට කඩන් වැටෙන්න පුළුවන්. ගුඩ් ලක් :)

    සින්ක් එක එහෙම බාස් කෙනෙක්ට කියලා හයි කරගන්න.
    බට අල්ලන එක එච්චර අමාරු නැහැ.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    thaniyama karapan machnmulinma plan ekak gahala

    මම තනියම ටැංකියක් එහෙම දාල සවිකර ගත්තා.අමාරු වැඩක් නෙවෙයි, හැබැයි පිළිවෙලට නීට් එකට කරන්න නම් ටිකක් පළපුරුද්ද ඕනෑ, ඔය උපකරණ වලට කියන නම් එහෙම බලාගත්තෙත් ලංකාවේ ජල නළ උපකරණ විකුණන සමාගම් වල පේජ් එකෙන්, ඒ පේජ් එකේ අයිටම් වල මිල ගණන් එහෙමත් තියෙනවා, ඒවායින් බලාගෙන පොඩි ප්ලෑන් එකක් ගහල බඩු ගෙනත් හදාගත්තා, හැබැයි සින්ක් සවිකරන වගේ වැඩ ප්‍රොෆෙෂනල් මට්ටමින් කරන්න ඕනෑ, හරියට කලේ නැතොත් බිමට කඩන් වැටෙන්න පුළුවන්. ගුඩ් ලක් :)

    oka echara amaru wedak newei ban , bend , l bow,joint wage ewata kiyana namtika hardware eken ahala danagathaki , gam dala alawanakota tikak wedipura dana eka hondai ,karagena yanakota umbatama therei oke gemak nehe kiyala , mama karanneth hardware eken ahagena ban;)

    Revit plumbing

    podi repair ekak nam ehema thamantama karaganna puluwan weyi. eth major task ekak nam plumber kenekta kiyala karaganna eka safe.

    උතසහ කරලා බලන්න නේද කොටස් වල විස්තර නම් ගම දැනගෙන පටන් ගන්නම් බලන්න
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg