නිසඳැස් සහ කාව්‍ය නිර්මාණ
වැසි වැටී හෙන ගසා ඊයේ බිය කෙරුව..........
ලොවේ අවසානයි විටෙක සිතෙනවා මට..............................
විදුලි සැර සාලයට පතිත වෙයි හැම විටක...................
ගෙදර පොඩි උන් නිදති ගුලි වී මුල්ලකට ................
මමත් නොදැනීම ගියා නින්දකට ..........
අවදි වන විට...