වැසි වැටී

jaya sri.com

Member
Feb 7, 2010
1,268
29
0
නිසඳැස් සහ කාව්‍ය නිර්මාණ

වැසි වැටී හෙන ගසා ඊයේ බිය කෙරුව..........
ලොවේ අවසානයි විටෙක සිතෙනවා මට..............................
විදුලි සැර සාලයට පතිත වෙයි හැම විටක...................
ගෙදර පොඩි උන් නිදති ගුලි වී මුල්ලකට ................
මමත් නොදැනීම ගියා නින්දකට ..........
අවදි වන විට පෙරලිකරුවා සිටියේ නැත...................................
 
Last edited:
  • Like
Reactions: lmw

jaya sri.com

Member
Feb 7, 2010
1,268
29
0
niyama nirmaanayak..mee thread eka 'nisandas saha kaawya nirmaana' section ekee dammanam thamaa wadaath hoda......!! lassanai...!!

බොහොම ස්තුති යහළුවා.......අගය කිරීම ගැන ......