1. G

    දියවැඩියාව

    Ekane kiyanne Danna kenek neddoooooooo
  2. G

    දියවැඩියාව

    ehema namai poddak wistara danna kenek kiyannako
  3. G

    දියවැඩියාව

    කවුරුහරි ඉන්නවනම් දියවැඩියාව හැදිල සිංහල බෙහෙත් බීල හොදවුණ කෙනෙක් මට විස්තර ටිකක් කියන්න. ගොඩක් පිං. මට ෆාස්ටින් ඉදල බැලුවාම 153 තියෙනව මාස තුනක් බලන ටෙස්ට් එකෙන් 8.4 ක් තියෙනව. සිංහල ආයුර්වේද බෙහෙත් හොදයිද හොදටම හොද වෙනවද හොදවුන කෙනෙක් ඉන්නවනම් කියන්න. හොද විශ්වාසවන්ත වෙද මහත්වරු ඉන්නවනම් කියන්න
  4. G

    වෙබ්සයිට්

    eka eka post danna wage ekak
  5. G

    වෙබ්සයිට්

    වෙබ්සයිට් එකකට හොද නමක් කියන්නකො වැඩිය දිග වෙන්න ඕනි නෑ වචන තුනක් හතරක් වගේ තිබුනාම ඇති
  6. G

    සෙම රෝග වලට හොද සිංහල බෙහෙත් දෙන තැනක්/කෙන&#35

    Rabukwelle Weda Hamuduruwo https://m.facebook.com/Rabukwelle-Weda-Hamuduruwo-371685946352624/ SHANTHI VIHARAYA, MEETHOTAMULLA, KOLONNAWA 0784807606 me thama machan place eka Poddak hoyala balanna Elakiri Eke tibuna dala wistara
  7. G

    බබාට නමක්

    aiyo hoda nam nane wihiluwata namai ethtatama oni hoda lassana namak hoda terumak tiyena
  8. G

    බබාට නමක්

    ලි ලු ලෙ ලො මො අ ඉ උ ඒ යන අකුරුවලින් ගෑනු දරුවෙකුට හොද නම් ටිකක් කියන්නකො ලස්සන සහ දැනට වැඩිය භාවිතා නොවුන ඒව (uncommon) හොද නම් හදන ජෝතිශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න මහරගම , කොට්ටාව, පන්නිපිටිය, බොරලැස්ගමුව, පිලියන්දල අවටින්
  9. G

    Investment Help

    Thanks Machan ow ban idamak gathtoth risk ekak ne tamai. bank loan ekak danna wenawa.
  10. G

    Investment Help

    Redi Business ekak kohomada. Bangkok walin genalla edum nemei redi genalla meheta denawa cut karanna. edamak gannawanam bank loan ekakata yanna wenawa. ganan wedine.
  11. G

    Investment Help

    Karuhari innawanam kiyanawada idamakata invest karana ekada hoda nethtma business ekak karana ekada hoda. podi ganak athe tiyenawa. podi idea ekak dennako kawruhari
  12. G

    Liquor - Duty Free Prices

    VAT 69 1L 4k wage ganna puluwanda ban
  13. G

    NETWORK HELP

    immage eka dekkada oya eka set karanna kochcharak ganak yaida aduwata badu ganna tiyenne koheda
  14. G

    NETWORK HELP

    MATA OFFICE EKAKA NETWORK EKAK SET KARANNA TIYENAWA PODDAK HELP EKAK DENNA DANNA KENEK
  15. G

    need a Land

    Piliyandala Kittuwa ho kesbewa kittuwa idam tiyenawanam poddak kiyanna kahathuduwa pethtata unath kamakne main road ekata kituuwa
  16. G

    Software degree

    Kawruth neddo danna kenek
  17. G

    Software degree

    Ude 9 idan 10.30 wenakam interview. 2 passe exam Mata wistara tikak denaganna oni
  18. G

    Software degree

    Mama December 10 open university eke computer csince degree ekata interview and exam ekata yanawa. Karapu kenek innawanam podi help ekak Denna monawage ewada interview eke ahanne. Exam ekata monawada tiyenne. Help me please
  19. G

    හයර් සදහා KDH

    KDH FLAT Roof Van ekak tiyenawa help ekak denna Staff Transport ekak set karala denna kawruhari loku udawvak (KDH 2006 Van eka)

    No contents