1. G

    ඉඩම් ගැන

    kawruth neddo
  2. G

    ඉඩම් ගැන

    Mata loku udawwak oni yaluwane Kesbewe town eka kittuwa idamak ganna kiyala baluwe homagama kottawa athareth tiyenawa mata kiyanna puluwanda oyalage adahas me depethten kohenda hoda idam ganna kiyala
  3. G

    ඉඩමක්

    පානදුරින් පර්චස් 10 හෝ 15 ඉඩමක් අවශ්‍යයි. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. පානදුර ටවුමේ සිට බණ්ඩාරගම පැත්තට ප්‍රධාන පාරට කිට්ටුව පානදුර ටවුන්එක කිට්ටුවනම් වඩාත් හොදයි. වෑකඩ , සොලමන් මාවතේ වගේ වෙන්න
  4. G

    මී පැණි

    ganan kohomada
  5. G

    මී පැණි

    Botal kalak wage ganna denata
  6. G

    මී පැණි

    maharagama lagai
  7. G

    මී පැණි

    thank you very much
  8. G

    මී පැණි

    mata poddak hariyatama tena kiyanna puluwanda( sri devananda road ekada)
  9. G

    මී පැණි

    ඔරිජිනල් හොද මී පැණී තියෙන තැනක් දන්නවද ? බෙහෙතකට ඔනි යාලුවනේ. හොද ස්වාභාවික මී පැණි ඔිනි. දන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න. ගොඩක් පින්.
  10. G

    සෙම පීනස

    සෙමට හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන්ද ? කිවිසුම් යනව ඉවරයක් නැ. නහය හිරවෙනව හොදටම. වතුර වගේ නහයෙන් හොටු එනව. බෙහෙත් ගත්තත් බොනකම් විතරයි. දන්න හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියන්න.
  11. G

    දියවැඩියාව

    uba kochchara kalda ethaning beheth aragena. adu unata passe awlak nedda digatama.
  12. G

    දියවැඩියාව

    den kochchara kalda oya beheth aragena. digatama suger eka widiyata tibunada limit eke (70-100) athara
  13. G

    දියවැඩියාව

    ගොඩක් ස්තූතියි විස්තර එවු හැමෝටම.
  14. G

    දියවැඩියාව

    ගොඩක් ස්තූතියි හැමෝටම තවදුරටත් විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
  15. G

    දියවැඩියාව

    ඔව් එහෙම කරන්න ඕනි කවුරුහරි තව විස්තර දන්නවනම් කියන්න
  16. G

    දියවැඩියාව

    රන්පත රුවන් රත්නායක වෙද මහත්තය ගැන දන්න කෙනෙක් ඉන්නවද එයත් හොදකරනව කියල කියනව
  17. G

    දියවැඩියාව

    godak rupavahini chanels wala inne wistara kiyanne kohomaba ban miniha horek kiyanne. wistara kiyanna.
  18. G

    දියවැඩියාව

    යටියන්තොට මහවිල වෙදැදුරු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හේ. මු. සෙනරත් ජයසූරිය බණ්ඩාර වෙද මහතා මේ වෙදමහත්තය හොදයිද කවුරුහරි ඉන්නවද බෙහෙත් අරගෙන තියෙන. විස්තර දන්නවනම් කියන්න
  19. G

    දියවැඩියාව

    ow eka tamai poddak hoyala balanne beheth aragena hodauna aya innawanam poddak kiyanna
  20. G

    දියවැඩියාව

    125 paninna hoda ne poddak check karanna hendunama ithi wedakma ne

    No contents