1. vpsupun

    ඔයා සමාජයේ ජීවත්වෙද්දි දැනගන්නෝන සමහර discipline

    කිව්වට තරහ වෙන්න එපා, ඒක මචං උඹේ දුර්වල කමක්. සේවකයින්ට සමානවතාවයෙන් සහ ගරු සරු ඇතිව සලකන එකයි, උන්ව හරියට manage කරන එකයි දෙකක්. සේවකයෝ හරියට වැඩ කරන්නේ නැත්නම්, මුලින් හොඳින් කතා කරලා ඒක බේර ගන්න ඔනේ. බැරිනම් තදින් ඉන්න වෙනවා. සාමාන්‍යයෙන් හොඳින් තියාගෙන ඉන්න මිනිස්සුන්ට දෙයක් පැහැදිලි කරන්න...
  2. vpsupun

    ඔයා සමාජයේ ජීවත්වෙද්දි දැනගන්නෝන සමහර discipline

    මෙතන ඉන්න උන්ගේ ගොඩක් replied දැක්කම හිතා ගන්න පුළුවන් රට යන්නේ කොයි අතට ද කියලා. රට පාළණය කරන උන් මාරු කරන්න ඔන, වෙනසක් ඔන කියන අයම තමයි මෙතන අනිත් අයට ලොකුව දාගෙන, පෙණේ පුප්පගෙන ඉන්න ඔන නැත්නම් කරේ නගින්න ඒවි කියලා කියන්නේ. යකෝ, ඔක ම තමයි, රටේ පොඩි තැන ඉඳන් රටේ ජනාධිපති වෙනකල් දුවන ක්‍රමය...
  3. vpsupun

    ඔයා සමාජයේ ජීවත්වෙද්දි දැනගන්නෝන සමහර discipline

    කියලා වැඩක් නෑ බං. ලංකාවේ ඉන්න උන්ගේ තියෙන ගොබ්බ මානසිකත්වය. මේ පෝස්ට් එකේ තියන ගොඩක් දෙවල් සෑහෙන වැදගත් සමාජයේ වැදගත් විදියට ජීවත් වෙන කෙනෙක් ට. අහක දාන්න එක පොයින්ට් එකක් වත් නෑ.
  4. vpsupun

    LED SMART TV

    මචං මම මේකට උත්තර දෙන්න යන්නේ නෑ. පහල තියෙන ටොරන්ට් එක බාලා, USB drive එකකට දාගෙන, පැය බාගෙකට වඩා බලලා මට කියන්න. http://proxyrarbg.org/download.php?id=ita4eys&h=e6c&f=Avengers.Endgame.2019.2160p.BluRay.x265.10bit.SDR.DTS-HD.MA.TrueHD.7.1.Atmos-SWTYBLZ-[rarbg.to].torrent Sony පවා පිළිගත්ත...
  5. vpsupun

    බරපතලකම තේරුම් ගන්න 🚇😷🛒

    මම ඉන්නේ සිංගපූරුවේ (පොර ටෝක් දෙන්න නෙමේ කියන්නේ). පහුගිය මාස ගානෙම එක රෝගියෙක් වත් වාර්ථා උනේ නෑ. එහෙම උනා කියලා මිනිස්සු මාස්ක් විසි කරලා ආතල් ගත්තේ නෑ. ආණ්ඩුවෙන් ඒකට අවසර දුන්නෙත් නෑ. මීටරය දුර නම් වැඩිය බලන්නේ නෑ. නමුත් මාස්ක් අනිවාර්යයි, හැම තැනටම check-in වෙන්න ඔන, තාම 8 දෙනෙක් විතරයි සෙට්...
  6. vpsupun

    සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 1)

    මේ දවස්වල Singapore jobs අමාරුයි. වෙලාවට තාම ලංකාවෙන් එන අය ගන්නවා. DevOps, DevSecOps, Full stack developer, Cloud Engineers වගේ අයට සෑහෙන ලොකු චාන්ස් එකක් තියෙනවා.
  7. vpsupun

    සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 1)

    උඹ මේ Intel ඉඳපු එකා ද ? උඹ දැං NZ ද බං ?
  8. vpsupun

    LED SMART TV

    ports සම්බන්ධ කරලා තියෙන විදියේ ෆොටෝ එකක් දාන්න.
  9. vpsupun

    LED SMART TV

    It's not strange. If you're using Kodi, you won't notice it. Try playing via USB ( 15GB+ 4K movie) to test it. I'm using streaming apps ( Netflix, Disney+ and Prime Video ) and Plex for local steaming. No need of any NFS or anything. Just install the app on the PC/Laptop or NAS ( I'm using...
  10. vpsupun

    LED SMART TV

    4K contents නම් එනවා තමා, නමුත් හොඳ 4K movie එකක් 15Gb+ වග‌ේ වෙනවා. 10bit නම් තවත් තඩි වෙනවා. ලංකාවේ unlimited internet තියෙනවා නම් අවුලක් නෑ. නැත්නම් yts වගේ site වලින් ගන්න, සෑහෙන lossy compress කරලා තියෙන 4K movies වලට වඩා 1080p ඒවා හොඳයි. Sony Android TV වල heavy 4K movies stuck වෙන එක...
  11. vpsupun

    LED SMART TV

    මුලින්ම බජට් එක ගැන හිතන්න. පස්සේ පහළ තියෙන කරුණු ගැන සලකා බලන්න. 4K වැඩිය බලන්න අදහසක් නැත්නම් 4K TV එකකට යන්න එපා. තේරුමක් නෑ. TV එක සහ බලන තැන අතර පරතරය ප්‍රමාණවත්ව තියා ගන්න බැරි නම් ලොකු TV එකකට යන්න එපා නිතර TV එක wallplug එකෙන් ගලවන්න හිතන් ඉන්නවා නම් සහ නිතර powercut වෙනවා නම් Android...
  12. vpsupun

    කැමතිම බියර් වර්ග

    වැඩිය මහන්සි නොවී Heineken වගේ එකක් හොයා ගන්න පුළුවන්. ටින් වලින් බොන්න එපා. බෝතල් කීපයක් අරන්, හොඳට චිල් කරලා , ලස්සන වීදුරු දෙකකට හරියට දාගෙන බොන්න. වක්කරන හැටි දන්නේ නැත්නම් විඩියෝ එකක් බලන්න. හරිම ලේසි. ටින් එකේන් බොන ඒකෙයි, හරියට වීදුරුවට දාගෙන බොන එකෙයි ලොකු වෙනසක් තියෙනවා. අනික බොන්න...
  13. vpsupun

    ASUS ROG Lap එකක් ගන්න ඕන......

    ASUS ROG එක හදලා තියෙන්නේ Gaming වලට. HP ZBook Studio, ASUS ZenBook Duo, Dell XPS, MacBook Pro වගේ ඒවා බලන්න.
  14. vpsupun

    Sorento (Diesel) Vs Outlander Vs X-Trail

    ලංකාවේ මාකට් එක හැදිලා තියෙන්නේ ආයේ කීයටද විකුණන්න පුළුවන් කියන එක මත. එහෙම බැලුවොත් මේවා හොඳයි. නැත්නම් බං මේ ඩබල් කැබ් ගෙදර පාවිච්චියට අරන් මොනව කරන්න ද. ඇති සැපකුත් නෑ. පස්සේ බක්කියක් තියෙනවා. පිට රට වල බඩු අදින්න ගන්න වාහන ලංකාවේ ලක්ෂරි වාහන. ගත්ත ගානට වඩා දෙන්න හිතන් වාහන බලනවා නම් මේවා...
  15. vpsupun

    Sorento (Diesel) Vs Outlander Vs X-Trail

    I know more than 10 well known cases who got major engine issues with Kia and Hyundai diesel SUVs. It exactly happened after 100,000km. Mostly they had to replace the engine (and the gearbox) or overhaul it. So, if you're planning to go for a Korean diesel SUV, make sure the mileage is very...
  16. vpsupun

    කකුලුවෝ (Crabs) කන සෙට් එක මේ පැත්තට අැවිල්ලා....... 🦀🦀

    මම දාපු එක ගැන ද අහන්නේ ? මේක Singapore වල තියෙන්නේ මචං. ලංකාවේ Chilli Crab ඔන නම් Ministry of Crab එකේ තියෙනවා. හැබැයි, ලංකාවෙන් ආනයනය කරන කකුළුවන් ගෙන්, සිංගපූරුවේ හදන dish එකට වඩා ගණන් ;-) මම කාලා නෑ. නමුත් අර උඩ කියපු ගැටළුව තියෙනවා. මෙහේ seafood කියන හැම restaurant එකේම ඔය සීන් එක...
  17. vpsupun

    කකුලුවෝ (Crabs) කන සෙට් එක මේ පැත්තට අැවිල්ලා....... 🦀🦀

    Chilli Crab තමයි කැමතිම කකුළුවෝ recipe එක. මේකේ හොදි එක කන්න පොඩි bun එකකුත් දෙනවා. මම ඉන්න රටේ, ලංකාවෙන් ගේන කකුළුවන්ට ඉල්ලුම සෑහෙන වැඩියි. වැඩේ කියන්නේ උන් පණ පිටින් තමා ඉන්නේ, අපි කැමති ඒවුන් තෝරන්න ඔනේ. මම ඔය වැඩේට කැමති නැති නිසා, මේ රටේ එකෙක් එක්ක යන්නේ තෝරන වැඩේ ඌට බාර දෙන්න ඔන නිසා.
  18. vpsupun

    ලංකාවේ unlimited Internet දෙන්න බැරි ද ?

    වැඩ්ඩෙක් වෙන්න ඔන නෑ, ඔය බෙදල ගතපු උත්තරේ හරි නම්, එක මොහොතකදී ඔය කියන විදියට හැමෝම 100% bandwidth එක පාවිච්චි කලොත්, backbone line එක full utilize වෙන්න පුළුවන්. නමුත්, ඒ ගාණට යන්න කලින් තව මැද තියෙන data center වල තාක්ෂණික මෙවලම් තියෙනවා backbone usage එක අඩු කරන්න. ISP ලා හැමෝම ලඟ වගේ...
  19. vpsupun

    ලංකාවේ unlimited Internet දෙන්න බැරි ද ?

    මචං, ලංකාවේ Internet ලබයි කියලා ද හිතන්නෙ. අපි අස්ප ගනන් ගෙවන්නේ ඔය packages වලට. හොඳට බලන්න මම Singapore වල දාපු packages. ලංකාවට සාපේක්ෂව සෑහෙන පොඩි customer base එකක් තියෙන්නේ. නමුත් මිල ගනන් සාපේක්ෂව ලංකාවට වඩා අඩුයි. SLT එක හම්බ කරන මුදල් බැලුවාම backbone වලට ගෙවන ගාන pocket money වගේ. SLT...

    No contents