1. vpsupun

    Show off your PC and Spec.

    මගෙත් මුලින්ම කලේ thermal paste මාරු කර එක. Laptop එකේ warranty තියන නිසා, උන්ගේ එකෙක් අලුත් cooler unit එකත් ඒකක්ම උස්සන් ආවා replace කරන්න. මම උන් දාන thermal paste වෙනුවට, "Thermal Grizzly Kryonaut" ම ගෙනත් තියාන ඉඳලා උන්ට කියලා දම්ම ගත්ත අළුත් cooler unit එකත් එක්කම. හරි ගියේ නෑ බං...
  2. vpsupun

    Show off your PC and Spec.

    Thanks machan. Sure. Yes, this armrest is 3D adujustable. Ref link here for full website ( mine is the Titan Softweave Fabric variant ).
  3. vpsupun

    Show off your PC and Spec.

    අඩේ සිරාවට දැං authorized dealer කෙනෙක් ලංකාවේ ඉන්නවා නේ. වැඩේ තියෙන්නේ O11D ඒවා නැති එක. XL, normal, mini කියන තුනම නෑ නේ මෙතන . මමත් Thermal paste එක Grizzly Kryonaut වලට මාරු කරලා සෑහෙන thermal improvement එකක් ගත්තා. https://www.thermal-grizzly.com/produkte/2-kryonaut අනිත් දේ තමයි...
  4. vpsupun

    Show off your PC and Spec.

    මග‌ේ ලඟ තිබුණ ලැප්ටොප් එකේත් CPU stress කරනකොට 90 වගේ යනවා, GPU + CPU දෙකම utilize වෙනකොට තමයි 100 යන්නේ. ඔයා ඔය opaque colors කියන්නේ pastel colors වෙන්න ඔන. ඒවා තාමත් deposit වෙනව waterblock අස්සේ. අලුතෙන් එන ඒවා ටිකක් safe. SGD 5000 ක් විතර ගියා. එයින් 1800 ක් විතර වියදම් උනේ...
  5. vpsupun

    Show off your PC and Spec.

    දම් රැජිනි... 😂 මේකට දාලා තියෙන්නේ Solid Cloud White කියන එක. අවුරුද්දකට විතර පස්සේ මාරු කරන්න ඔන. ඒච්චර ගණන් නෑ බං බෝතලයක්. ලංකාවෙ මුදලින් 2000ක් වගේ. කොහෙද බං ලංකාවේ O11D XL එහෙම ගන්න තියෙන්නේ ? ගොඩක් අය අහනවා ඒක ගැන.
  6. vpsupun

    Show off your PC and Spec.

    Thanks dude ! If you can clear the budget, we can do shipping (sea fright ) for cheaper cost. But again, it'll be so hard if something goes wrong with the chair later. With regards to PC components, yes, in Singapore has one the best prices in the world ( since the TAX is low ) ස්තූතියි මචං...
  7. vpsupun

    Show off your PC and Spec.

    mini එක සිරා. මටත් ලොකු ආසාවක් තියෙනවා mini එකේ build එකක් කරන්න. බලමු ඉස්සරහට. Fans හරියටම අඳුන ගත්තා. සෑහෙන ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් වගේ. Build එක කරලා ඉවර උනාම photos දාන්න. ලොකුම අවුලක් නෑ. ගේම්ස් වලට නම් පාවිච්චි කරන්නේ GPU එක පොඩ්ඩක් upgrade කරා නම් ඇති වගේ. නැත්නම් ඔහොමම ඉඳලා ඔක්කොම එක...
  8. vpsupun

    Show off your PC and Spec.

    Dude. I won't argue with you about HM Aeron with SL chair. HM Aeron is what I had in most of my work places ( even when I was in Sri Lanka ). No doubt it's the best work chair. But I don't have budget to buy a HM Aeron. The second chair, you've mention is also yet another chair with Ergo...
  9. vpsupun

    Flagship යුද්ධය | Apple iPhone 12 Pro Max vs Samsung Galaxy S20 Ultra | Sinhala Review

    ස්තූතියි මචං සපෝට් එකට. විඩියෝ එක ලයික් සහ ෂෙයා පාරක් දාන්න කරදරයක් නැත්නම්.
  10. vpsupun

    Show off your PC and Spec.

    මම හැදුවේ ලංකාවේ නෙමේ. නමුත් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. මම ලංකාවේ දෙන්නේකුට සපෝට් කලා බඩු ගෙන්න ගන්න. කෙලින්ම ගෙන්න ගන්නව නම්, https://www.ekwb.com/shop/ සයිට් එකෙන් ගන්න පුළුවන් ඔක්කොම. දවස් දෙක තුනෙන් එවනවත් එක්ක. මෙක මචං SecretLab Titan. ගාන මචං 70K වගේ වෙනවා. Neck pillow එක පුටුව එක්කම හම්බ...
  11. vpsupun

    Samsung S21 Ultra Unboxing එක සිංහලෙන්

    මචං කාටවත් පහර වදින්න අපහාස නොවෙන්න marketing කරන විදියක් හොයා ගන්න ඔන. කොච්චර මහන්සි වෙලා කලත් video එක reach වෙන්නේ නෑ බං. එපා වෙනවා එතකොට. ඇත්තටම චැනල් එක අල්ලලා දාන්නත් හිතිලා තියෙන්නේ බං. ඌ මචං අවුරුදු ගානක් YouTube වල ඉන්න පොරක් නෙ බං. Audience එක හරියට හදා ගත්තම ඔන දෙයක් දාන්න...
  12. vpsupun

    Show off your PC and Spec.

    ස්තූතියි මචං. මේක මචං මම හදා ගත්තේ. Build එකේ spec එක ඒච්චර ගණන් වුනේ නෑ. එච්චර ලොකු සීන් එකක් නෑ නේ. PC parts වලට ලක්ෂ 4ක් විතර ගියා (Strix RTX 3070 එකත් එක්ක). නමුත් watercooling parts වලට අමතරව ලක්ෂ 2ක් විතර ගියා. තව මේක හදන්න ඔන tools වලටත් සෑහෙන ගානක් ගියා. ඒ නිසාම පොඩියට business වැඩකුත්...
  13. vpsupun

    Show off your PC and Spec.

    Spec එක ෂේප්. ෆොටෝ එකකුත් දාමු.
  14. vpsupun

    Show off your PC and Spec.

    NVMe එකට OS එක දාන්නත් මදි වගේ නේද? මොකටද එක පාවිච්චි කරන්නේ?
  15. vpsupun

    Show off your PC and Spec.

    සිරා configuration එකක් තියෙන්නේ. පින්තූරයක් එහෙමත් දාන්න. 3070 එකේ බ්‍රෑන්ඩ් එක මොකද්ද ? GTX 1650 super එක ගන්න. ඒකේ performance වැඩියි. මොනිටර් එක 1440p එකකටම යන්න පුළුවන් නම් කාලයක් පවිච්චි කරන්න පුළුවන්.
  16. vpsupun

    වාහන විදුරු මත වතුර නොරැදීමට???

    RainX වලින් වැඩ දෙකක් කෙරෙනවා. 1. සාමාන්‍ය වැස්සකදි wiper එක නොදා වුනත් යන්න පුළුවන්. වතුර බිංදු රැඳෙන්නේ නෑ 2. Rain acid නිසා, wiper එක දැම්මත් නිකන් මීදුම වගේ පේනවා වීදුරුවේ. ඒක අයින් වෙනවා.
  17. vpsupun

    Show off your PC and Spec.

    අඩෝ මටත් ඔකම වෙයිද දන්නේ නෑ :rolleyes2:
  18. vpsupun

    Show off your PC and Spec.

    සෑහෙන හොඳ temp reading එකක් නේ. Undervolt කරලා ද පාවිච්චි කරන්නේ ? මගේ Alienware එකෙ තිබ්බේ 9th Gen එකක්. කොහෙම කලත් 90C ට වඩා රත් වෙනවා. උන්ගේ warrenty වලින් මම laptop 3ක් මාරු කලා. ඒත් එහෙමයි. පස්සෙ විකුණලා දැම්මා බං.
  19. vpsupun

    වාහන විදුරු මත වතුර නොරැදීමට???

    RainX මම පාවිච්චි කලා අවුරුදු ගානක්. කිසි ප්‍රශ්ණයක් නෑ. එක බෝතලයක් සෑහෙන කල් පාවිච්චි කරන්න පුළුවන්. එක පාරක් ගෑවම, අයේ වාගනේ full wash එකක් දානකල් තියෙනවා.

    No contents