මචංලා,
අද මගේ YouTube channel එකෙන් වෙනස්ම මාතෘකාවක් අරගෙන ආවා. Gaming සහ Overclocking supported motherboard වල තියෙන විශේෂතා, power delivery, cooling සහ ඒවා මිලෙන් අධික වෙන්නේ ඇයි කියලා පොඩි විඩියෝ එකක් කලා.
පොඩි වෙලාවක් අරන් ඒක බලලා දැනුම පොතට එකතු කර ගන්න. අදහස්, යෝජනා ඒහෙම තියෙනවා නම්...