මචංලා,
ලංකාවේ හරි, වෙන රට වල ඉන්න අය හරි, තම තමන්ට මේ වෙලාවේ ලැබෙන Internet connection එකේ speed test එකක් කරලා screenshot එකක් දාමු බලන්න.
හැමෝම Ookla tool එකෙන් මැනලා ගන්න : https://www.speedtest.net/
Result එක දාද්දි දිනයත් පේන විදියට screenshot එක ගන්න.
පුළුවන් නම් විස්තරයකුත් දාන්න...