1. saweerasekara

    බදු ගිවිසුම් කේස් උදව්

    දිගු කාලින බදු ගැනිමට ඇති ගොඩ නැගිල්ලක් ඇත. එහෙත් එහි හිමිකරු වසර 3කට වඩා දිගු කලකට බදු ගිවිසුමකට එලබිමට අකමැත්ත පල කරයි. අනාගතයේ සිදුවිය හැකි ආර්තික තත්ත්වයන් මත මාසික කුළිය වෙනස් කරගැනිමට සම්බන්ද ගැටලුවක් හෙතුව බව පවසයි. දෙපාර්ශවයටම අසාධරණ නොවන අයුරින් මෙය සිදු කල හැකි ආකර මොනවද? මෙයට කල...
  2. saweerasekara

    Questions Swell Sofa ගන්න තැනක් ?

    Swell sofa එකක් හො වෙනත් confortable 3 seater sofa එකක් ගන්න තැනක් කියනු මැනවී.
  3. saweerasekara

    වාහන වලට ලීස් දානවනන්

    මිතුරනි, වාහනයක් ගන්න බැලුවේ ලීස් කරලා. වාහන වලට ලීස් දානවනන් දැනට රෙකමන්ඩ් කරන හොදම ලිසින් කම්පනි එක මොකක්ද? සහ වෙනත් උපදෙස් මොනවද ලීසින් සම්බන්දයෙන්. ස්තුතියි.
  4. saweerasekara

    Mitsubishi GALANT ගැන අදහසක් ??

    කවුරු හරි කියනවද Mitubishi galant එක ගැන අදහසක්. මෙන්ටෙනන්ස්, පාට්ස්, කොහොමද යුස් එක වගේ. අදහසක් ගන්න.
  5. saweerasekara

    ඉන්දියන් බිත්තරේ

    දැන් තියන සුදු බිත්තර කිසිම බිත්තර ගතියකුත් නැ කහ මදෙත් නිකන් වතුර වගේ, මට විතරද මිටර් වෙලා තියෙන්නේ? පොලෙන් ගෙනාව රතු බිත්තර. අන්න ඉස්සර බිත්තර වගේම බිත්තර ගතිය තියනව.
  6. saweerasekara

    Software Engineers ලගෙ පඩි ප්‍රස්නේ සහ රැකියා මාරුව

    Industry එකට අලුත් උන් සදහා !! දැනට ලංකාවේ යන ඇවරෙග් සලරි ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් මන් හිතන්නේ මෙකෙ පොඩි වෙනසක් කරහම. Link Associate , mid SE level එන්න හදන අයට පොඩි අදහසක් ගන්න පුලුවන්. ඔය හැම සැලරි එකකටම තව 25,000 - 120,000 අතර ගානක් එකතු කරන්න. එක තමයි දැන් එලියෙ සාමාන්‍ය යන ගාන...
  7. saweerasekara

    Naviforce ඔරලොසු හොදයිද?

    මට නාවී ෆොෆ් ඔරලොසුවග් ගන්න වුවමනාවක් තියනව. එත් ගොඩක් අය කියනව පාවිච්චියට එච්චර හොද නැ කියල. එත් සමහර මගෙ යාලුවොම ගත්ත එව තියනව අවුරුද්දක් දෙකක් ගිහිනුත් අලුත් පිට තියනව. ගෙන්නන උන්ගෙන් ඇහුවම උනුත් කියනව එහෙම අවුල් ෆීඩ්බැක් ඇවිල්ලත් නැ කියල උන්ට. කවුරු හරි නාවීෆොස් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද...
  8. saweerasekara

    Ziplock bag + Print කරගන්න තැනක්

    මට සිප්ලොක් බැග් ටිකක් ප්‍රින්ට් කරගන්න ඔනේ. මුලින් බැග් 100 විතර ඔනේ. එත් ගොඩක් තැන් වලින් බාරගන්න බෑ කියනව අඩුම 1000ක් වත් නැතුව. මෙක කරගන්න තැනක් දන්න කෙනෙක් කියන්න.
  9. saweerasekara

    Nimo.lk එකේ office chairs වල අලුත් Price List එක

    ගන්න බලන් ඉන්න අයට සමහර විට ඔන වෙයි. එකකට එකක් ගනන් ගිහින් මුන්ගෙනුත්. එත් ගොඩක් වෙලවට පුටුවෙම වාඩි වෙලා කරන රස්සාවක් කරනවනන් මන් රෙකමන්ඩ් කරනවා. මොකද මිලටත් වැඩිය පුටුව ඒ අයට හෙල්ත් ඉන්වෙස්ට්මන්ට් එකක් නිසා.
  10. saweerasekara

    බැසිල් ආව හේතුව

    මහින්දගේ වයස හරි. මට හිතෙන්නේ මහින්දගේ වයසත් එක්ක බැකප් ප්ලැන් එකකට තමයි බැසිල් ගෙනාවෙ. එතකොට මහින්ද මහත්තයට මොනව හරි උනොත් එයාට තිබ්බ වගකිම් ඔක්කොම බැසිල්ට
  11. saweerasekara

    කරන්ට් නැති වෙලාවට රවුටර් එකට පවර් Power Tank එකක්..

    පොඩි ගැජට් එකක් සෙට් උනා, කරන්ට් ගිය වෙලවට රවුටර් එක ඔන් එකේ තියාගන්න. මෙක ගැන සමහර අය දන්නවත් ඇති. මගේ එක්පිරියන්ස් එක පොඩ්ඩක් දාන්න හිතුවා. Power Tank Max - ගත්තෙ 6000යි චාජ් කරල ඔක්කොමත් කරල පාවිච්චි කරල බැලුවා දැනට 3 පාරක්. උන්නන් කියන්නෙ පැය 5-10 අතර පුලුවන් කියලා. එත් මන් ටෙස්ට්...
  12. saweerasekara

    කොන්ද කැඩෙන්න යන්න. හොද පුටුවක් කියහල්ලා..

    දවසකට පැය 10-12 අතර කම්පුටර් එක ඉස්සරහ ඉන්න මා හට බජට් සෙග්මන්ට් එකේ හයි බැක් පුටුවක් suggest කරනු මැනවී. දැනට පාවිච්චි කරන රෙකමන්ඩ් කරන එකක්.

    No contents