Ziplock bag + Print කරගන්න තැනක්

saweerasekara

Junior member
  • May 31, 2011
    31
    62
    18
    මට සිප්ලොක් බැග් ටිකක් ප්‍රින්ට් කරගන්න ඔනේ. මුලින් බැග් 100 විතර ඔනේ. එත් ගොඩක් තැන් වලින් බාරගන්න බෑ කියනව අඩුම 1000ක් වත් නැතුව.


    මෙක කරගන්න තැනක් දන්න කෙනෙක් කියන්න.

    1652936744991.png
     
    • Like
    Reactions: SLBro