Mitsubishi GALANT ගැන අදහසක් ??

saweerasekara

Junior member
  • May 31, 2011
    31
    62
    18
    කවුරු හරි කියනවද Mitubishi galant එක ගැන අදහසක්. මෙන්ටෙනන්ස්, පාට්ස්, කොහොමද යුස් එක වගේ. අදහසක් ගන්න.


    1698060318654.png
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ටර්බෝ gdi එන්ජිමක් එන්නෙ...ඒ කියන්නෙ ඔක්ටේන් 95 අනිවාර්යයෙන් ගහන්න ඕනෙ.
    පෙට්‍රල් කෙරුවාවත් 10ට අඩුයි...
    1.8 වලට උඩ එන්ජින් එන්නෙ...

    වියදම් වැඩියි ඉතිං, රීකන්ඩිශන් පාට්ස් හොයන්න නෑ. රෙපෙයාර් ආවොත් බ්‍රෑන්ඩ් නිවු දාන්න වෙනව. ඒවත් බොහෝ විට කම්පැණි...
    නඩත්තුව අමාරුයි, වාහනේ සුපිරි...

    ඩීසල් එක ගැනනං අදහසක් නෑ...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha

    අපෝ දොර වැදිල චොර විදිහට පේන්ට් කරල තියෙන්නෙ...

    මේක හෙන පරණ වීඩියෝවක් නේද.. මේකෙම දාල තිබිල බැලුව මම...
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ටර්බෝ gdi එන්ජිමක් එන්නෙ...ඒ කියන්නෙ ඔක්ටේන් 95 අනිවාර්යයෙන් ගහන්න ඕනෙ.
    පෙට්‍රල් කෙරුවාවත් 10ට අඩුයි...
    1.8 වලට උඩ එන්ජින් එන්නෙ...

    වියදම් වැඩියි ඉතිං, රීකන්ඩිශන් පාට්ස් හොයන්න නෑ. රෙපෙයාර් ආවොත් බ්‍රෑන්ඩ් නිවු දාන්න වෙනව. ඒවත් බොහෝ විට කම්පැණි...
    නඩත්තුව අමාරුයි, වාහනේ සුපිරි...

    ඩීසල් එක ගැනනං අදහසක් නෑ...
    ඩිසල් එන්ජිමනම් ලෙඩක් කියලා අහලා තියනවා. පාවිච්චි කරපු කෙනෙක් නම් සෙට් වෙලා නැහැ