ඩයලොග් එකේ වැරැද්දක් නෙවෙයි. ආණ්ඩුව (TRC) එක එකතුකරගන්න බදු මුදල් වලින් සිල් රෙදි බෙදන්නයි, දේශපාලන වැඩ වලට වියදම් කරන්න පුළුවන්. රටේ විදුලිසංදේශ අවශ්‍යතා වලට යටිතල පහසුකම් දියුණු කරන්න සැලැස්මක් නෑ. ඩයලොග් කියන්නේ ලාභ නොලබන පුණ්්ය ආයතනයක් නෙවෙයිනේ.