1. jeewantha05

    මොන කරුමයක් ද බන් මේ ඩයලොග්

    SLT යන්න එපා. Dialog Customer care එක හොඳයි. අවුරුදු දෙකක් විතර බිල් ඇරියස් වෙන්නේ නැතුව හරියට පාවිච්චි කරලා තියෙනවා නම් Signal අඩුයි නැතිනම් Speed අඩුනම් විස්තරය කියලා Email එකක් දාන්න දවස් 02 ක් ඇතුලත විසදුමක් දෙනවා. Long Lasting customer කෙනෙක් විදියට Dialog ඔයාව හදුනාගෙන තියෙනවා නම් Complain...
  2. jeewantha05

    Dialog VIU MINI users?

    Video quality හොඳයි. හැබැයි හොඳ Internet Connection එකක් ඔ්න. Netflix *්.apk Install කරලා පාවිච්චි කරන්නත් පුළුවන්.
  3. jeewantha05

    KDU රෝහල දීපු ආතල් එක මෙන්න

    ඔව්වට සල්ලි විසිකරන්නේ ගසා කන්න. රජයේ රෝහල් සහ ආයතන වල ස්වාධීන විගණනයක් වෙනවා. එයින් යම්තරමක් හරි හොරකම් වල පාලනයක් තියෙනවා. ඔව්වගේ විගණනය ඉතින් සාර්ථකව කෙරෙනවා කියලා විශ්වාස කරන්න බෑ.
  4. jeewantha05

    ලංකාවේදී මම ඉන්ටනෙට් ආපු හැටි

    මේ රවුටර් මොඩල් එක මොකක්ද?
  5. jeewantha05

    ආන්ඩුව ලෝක් ඩවූන් සහ කොරෝනා

    සිරිසේනගේ ප්ලෑන් B තමයි බොම්බ ප්‍රහරය. ඒ බොම්බ වලින් මුස්ලිම් මිනිස්සු හෝ රනිල් ලබපු ජයග්‍රහනයක් තියේද?
  6. jeewantha05

    රුසියාව සහ චීනය යනු වෙසගනගේ දරුවන්ය

    බටහිර රටවලට විරුද්ධ ඔ්නෑම ත්‍රස්තවාදී සංවිධානවලට යුධ උපකාර නොපැකිලී දෙනවා ඔය රටවල් දෙක. විශේෂයෙන්ම මුස්ලිම් ත්‍රස්තයන්ට.
  7. jeewantha05

    ඇන්ටිජෙන් කිට්

    මම දන්න එකෙක්ට Positive කියලා ආරංචි වුණා. ගෙදර පස් දෙනෙක් ඉන්නවා. මම ඇහුවා ගෙදරට මොනවා හරි ඔන්නම් කියන්න කියලා. මූ කියනවා ඇන්ටිජන් එක කරලා Positive කිව්ව නිසා ගෙදරට ඔ්න කරන හැම දෙයක්ම ආපහු එද්දි අරගෙන ආවලු. මම අද හැන්දෑවේ ආයේ කථා කලා එතකොට අම්මට බේත් ගන්න Doctor කෙනෙක් ගාවට ඇවිල්ලලු. ඔන්න ඔහොමයි...
  8. jeewantha05

    නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් තාක්ෂණික කරුණු සොයා බලන තෙක් හෝ රටේ සංචරණ සීමා පනවන්න - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බලධාරීන්ගෙන් ඉල්ලයි

    පස් දෙනෙක් ඉන්න ගෙදරක කොරෝනා රෝග ලක්ෂන නිසා එක්කෙනෙක් PCR කරගෙන Hospital එකෙන්. එයා Positive. අනිත් හතර දෙනාටත් උණ. PHI මහත්තයාටත් කියලා. ගෙදරට වෙලා ඉන්න කියලා උපදෙස් ලැබිලා. ගෙදර අනිත් අයගේ PCR කරන්නේ දවස් දහයකින් කිව්වලු. මෙහෙම බැලුවාම ඔය සංඛ්‍යාලේඛන අගයන් හරි අවුල් නේද?
  9. jeewantha05

    ලොක්ඩවුන් කරයිද?

    සර් නම් තනියම ලොක් ඩවුන් කරගෙන.
  10. jeewantha05

    ඩයලොග් outdoor unit ප්‍රශ්න කීපයක්

    ඔබව ඉලක්ක කර නෙවෙයි මම කිව්වේ. FB page වල ඔය රවුටර් විකුණන්න තියෙනවා. සිග්නල් නෑ කියලා OUTDOOR රවුටරේ අරගෙන ඊලඟ මාසේ ඉදන් බිල ගෙවන් නෑ. රවුටරේ විකුණලා ගාණක් ගන්න බලන්නේ. ඉතින් ව්‍යාපාරයක් පවතීද?
  11. jeewantha05

    ඩයලොග් outdoor unit ප්‍රශ්න කීපයක්

    ඔය outdoor unit එකක් ගෙදරක හයි කරන්න Dialog එකට රු. 15,000 ක් වත් අවම වියදමක් යනවා. ඒක නිසා අපට සේවාවක් සපයනවා වගේම company එකටත් සාධාරණ වෙන විදිහට වැඩ කරන්න.
  12. jeewantha05

    ලංකාවේ වැඩිම මරණ වැක්සීන් ගහපු නැති අයලු..

    "ලංකාවේ වැඩිම මරණ වැක්සීන් ගහපු නැති අයලු.." මේ වක්‍යයෙන් ගම්‍ය වෙන්නේ වැක්සීන් එක ගන්න පුළුවන් කම තිබිලා ඒත් ගන්නේ නැතුව ඉඳලා අන්තිමට මැරිලා ගියා වගේ අදහසක් නේද? පැණි, මුට්ටි පස්සේ ගිය කාලේ වැක්සීන් එක ගෙනල්ලා තිබුණා නම් ඔහොම කියන්න වෙන්නේ නෑ.
  13. jeewantha05

    මහමෙව්නා අසපුව විසින් සේරුවාවිල චෛත්‍ය නාවයි

    පන්නසල හින් නූලෙන් ගේමක් ගහලා අල්ලගත්තා දැන් නරි නාටක පෙන්නනවා..
  14. jeewantha05

    ගෑස් හිඟය නිසා ආදාහනාගාර කටයුතුත් කොට උඩ ගිහින් කොරෝනා මල සිරුරු ගොඩ ගැහෙවිද?

    පාස්කු ප්‍රහාරයෙන් නිරපරාදේ ස' බලයට ගේන්න මැරිච්ච මිනිස්සු.
  15. jeewantha05

    පෙට්‍රෝල් ගහන්නෙ පරිස්සමට.

    ශෙඩ් එකට ගෙනල්ලා නෙවෙයි බං භූමිතෙල් කලවං කරන්නේ. කාලෙකට කලින් නෙත් FM බැලුම්ගල වැඩසටහනක් ගියා. පෙට්රල් ගේන බව්සර් එකෙන් මඟදි බලා භුමිතෙල් පුරවනවා. ලක්ෂ 1 ක් 2ක් ලාභයි. පෙට්රල්, භූමිතෙල් මිලේ ගැප් එක වැඩිවෙන තරමට ලාභේ වැඩිවෙනවා.
  16. jeewantha05

    Windows defender ඇතිද?

    මමත් මෙහෙමමයි පාවිච්චි කරන්නේ. කිසිම අවුලක් නෑ. අපේ අයට ඔ්න Crack Windows, Office සේරම දාලා වයිරස් ගාඩ් එකත් Crack කරලා දාන්න.
  17. jeewantha05

    BIO GAS Help

    මම DIY විදියට ගෙදර Bio gas unit එකක් හැදුවා. වැඩේ සාර්ථකයි. ගඳ නෑ. නමුත් ගෙදර සාර්ථකව පාවිච්චි කරන්න නම් මම recommend කරන්නේ Arpico Green Gas unit එක. ඒක භාවිතයට ඉතාම පහසුයි. Bio Gas Unit එකක් Maintain කරනවා කියන්නේ ගෙදර සතෙක් හදනවා හා සමානයි. හරියටම කෑම, බීම, බේත් හේත් දීලා හදන්න ඔ්න නැත්නම්...
  18. jeewantha05

    2kW off grid ekak

    OFF grid වල Bottom neck එක තමයි බැටරි. මෑතකදී Leaf කාර් එකෙන් අයින් කරන බැටරි ජනප්‍රිය වෙලා තිබුණා. දැන් Lipo කියලා බැටරි වර්ගයක් China වලින් Off grid කරන අය ගෙන්වනවා. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ Hybrid off Grid Inverter එකක් ගහලා Lipo බැටරි දාන එක. Facebook එකේ DIY Off Grid කියලා Group එකක්...
  19. jeewantha05

    Windows 10 Update පස්නෙට නිට්ටාවටම විසදුම 😈

    windows update වලට මාසෙකට 1GB වත් වැය කරන්න බැරිනම් මොකට Computer පාවිච්චි කරනවද මන්දා.
  20. jeewantha05

    Ebay Item From India

    සාමාන්‍ය ක්‍රමයට නම් India වලින් ලංකාවට බඩු ship කරන්නේ නෑ. Forwarder කෙනෙක් හරහා තමයි ගෙන්නන්න වෙන්නේ.

    No contents