වසර 1989 නොවැම්බර් 19වැනිදා එදින රාත්‍රී හමුදා මූලස්ථානයේදී ජනාධිපති ලේකම් කේ.එච්.ජේ. විජේදාස, ආරක්ෂක ලේකම් සේපාල ආටිගල, ජනරාල් හැමිල්ටන් වනසිංහ, මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්න, කර්නල් ලකී අල්ගම සාකච්ඡා කාමරයකදී ඇයට හමුවිය. මෙහිදී ජනාධිපති ප්‍රේමදාස විසින් චිත්‍රාංගනීට දුරකථනයෙන් ඇමතූ අතර...