දහසය වන සියවසෙහි දී සාධාරණත්වය උදෙසා භීතිය හා මරණය කැන්දූ ගෲට් පියර් නොහොත් පියරේ ගර්ලෝෆ් ඩෝනියා ගේ අති දැවැන්ත අසිපත! (1480-1520)
ෆ්රිෂියාවේ (වත්මන් ඕලන්දය) කොනෙක දුප්පත් ගම්මානයෙක ගොවියෙකු ව ජීවිකාව ඇරඹි මෙම දැවැන්තයා සුන්දර බිරිදකගේ ආදරයෙන් හා පුතෙකුගේ හා දියණියකගේ සෙනෙහසින් පිරි ඉතිරී ගිය...