රනසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගනය අලුත් වෙලා
මම දවස් කීපයකට කලින් ගියා ප්‍රේමදාස ක්‍රීඩාන්ගනය බලන්න.. මාරයි.. අපි ලබන සතියෙත් යන්ව.. එතකොට තව පොටො දාන්නම්..
මම හිතන්නේ මම මේ වගෙ ත්‍රෙඩ් ඒකක් දාන්නේ අවුරුදු ගානකට පස්සෙ.. දාන්න ගොඩක් දේවල් තිබ්බත් හිතක් තිබ්බේ නැ.. අද නම් කොහොම හරි ඉවර කලා.. කට්ටිය...