එස් එෆ් කියන්නෙ මේ රටේ හිටපු හොදම හමුදාපති සහ ඒකම තරු හතරෙ ජෙනරාල්.. ඒකේ කතා දේකක් නැ. පොලිටික්ස් පැත්ත ගැන මම කතා කරන්නෙ නැ. එස් එෆ් ඉන්න පැත්ත ගැන ලොකු කලකිරීමක් මටත් තියනව.. හැබැයි ඔය මොන දේ කිව්වත් එස් එෆ් කියන්නෙ මේ රටේ විරයෙක්.. හමුදාව පාවල දුන්නලු.. මගුල තමා.. මිනිහෙක්ට වචනයක් වැරදුනාම...