සන්ගගේ Lords වල කතාවේ මගේ හිතට වැඩියෙන්ම දැනුන කොටසක්. Lecture එක සම්පුර්ණයෙන් දැක්කේ නැති අය ඇති කියල හිතල ඒ අයත් එක්ක බෙදා ගන්න හිතුනා. :)
“ I am Sinhalese , I am Tamil , I am Muslim and Burgher. I am a Buddhist, I am a Hindu , a follower of Islam and Christianity. But above all, today and...