FB Chat Box ප්‍රශ්නෙට හොඳම විසඳුමක්!

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
FB Chat Box ප්‍රශ්නෙට හොඳම විසඳුමක්!

Facebook අලුත් chatbox එක එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි නේ. එකට හොඳම විසදුමක් තමයි මේ කියන්න යන්නේ.:yes::yes::yes:

පරණ chat bar එක කලින් තිබ්බ විදිහටම හදා ගන්න පුළුවන් Firefox/chrome addon එක දාගත්තම පරණ chat bar එක ඒ විදිහටම use කරන්න පුළුවන්. පහල Link එකට ගිහින්ම බලන්නකෝ. :D:D:D

http://unirox.blogspot.com/

Sorry If repost.
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් බං මේ අළුත් රෙද්ද ලෝඩ් වෙන්නෑ:growl::growl:
    මට දැන් අපේ උන්ගෙන් කුණුහරුප අහගන්න වෙන තත්වෙට ඇවිත් තියෙන්නේ:sorry::sorry:
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    ඔව් බං මේ අළුත් රෙද්ද ලෝඩ් වෙන්නෑ:growl::growl:
    මට දැන් අපේ උන්ගෙන් කුණුහරුප අහගන්න වෙන තත්වෙට ඇවිත් තියෙන්නේ:sorry::sorry:

    ඔය addon 1 දාගෙන බලන්නකෝ. ඕක පරණ එක වගේම එලට වැඩ කරනවා. කිසි අවුලක් නැ.:yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,950
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචෝ මන් මේක කලින් දාලා තියෙනවා.
    මේක හිරවෙනවනේ බන්
    page එකට ගියාම තමයි බන් හිර වෙන්නේ,එකපාරටම හිරවෙලා ටිකක් වෙලා ගියාට පස්සේ අයේ හරියනවා.අනේ මන්දා බන් මොනා කරන්නද මන්දා
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    මචෝ මන් මේක කලින් දාලා තියෙනවා.
    මේක හිරවෙනවනේ බන්
    page එකට ගියාම තමයි බන් හිර වෙන්නේ,එකපාරටම හිරවෙලා ටිකක් වෙලා ගියාට පස්සේ අයේ හරියනවා.අනේ මන්දා බන් මොනා කරන්නද මන්දා

    මම chrome වලට add කරා. කිසි අවුලක් නැතුව වැඩ මගේ නං.