CAMRip
සුලභය (නමුත් ගුණාත්මකබවෙන් අඩු වීම හේතුවෙන් ජනප්රිය නොවේ)
camcoder හෝ ජංගම දුරකතනයක් භාවිතයෙන් සිනමා ශාලවකදී ලබා ගන්නා පිටපතකි. මෙහි ගුණාත්මකබව වීඩියෝ කිරීමට යොදාගන්නා කැමරාව සහ එය ලබාගන්නා මත, වෙනස් වේ.
අවාසි : රූප අපහැදිලි වීම, ශබ්ද ඉතා අඩු ගුණාත්මක බව, වෙනත් ශබ්ද පසුබිමෙන් ඇසීම...