Dec 3, 2012
3,788
159
0
Purgatory
Honda FIT GE6 ගැන දන්න/ පාවිච්චි කරන කොල්ලොන්ගෙන් ලොකු උදව්වක් ඕනේ මචන්.:)

1fiz37.jpg
amba0o.jpg
2nsma9w.jpg

මේකක් ගන්ඩ කියල බැලුවෙ. swift එකට වඩා හොදයි වගේ හිතුනා.

මේ මොඩල් එක ආවෙණික ලෙඩ එහෙම මොකුත් තියෙනවද? 2nd hand market නම් ටිකක් අඩුවෙයි නේද?

Ground clearance ටිකක් අඩුයි වගේ හිතුනා. සමහරවිට ඒ පේන හැටිද දන්නේත් නෑ.

දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්ඩ මචන්.:)
 
shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    awenika leda kiyala maha lokuwata nehe ban
    hodata maintain karapu 1k nam aulak ne, gear box aka thama poddak balanna oni, moko cvt ne
    price range akata thiyana hoda wahanayak, option ahemath wedi anith awata wada, a wagema hoda pickup akak ahemath thiyanawa
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    awenika leda kiyala maha lokuwata nehe ban
    hodata maintain karapu 1k nam aulak ne, gear box aka thama poddak balanna oni, moko cvt ne
    price range akata thiyana hoda wahanayak, option ahemath wedi anith awata wada, a wagema hoda pickup akak ahemath thiyanawa

    විස්තරේට බොහොම ස්තූතියි.
    11.gif