spam ස්පෑම්

Dec 3, 2012
3,788
159
0
Purgatory
slk684.jpg


මෙහෙම ඇඩ් එකක් දැන් ටික දවසල ඉදන් යන යන හැම වෙබ්සයිට් එකකම කොහෙන් හරි මතුවෙනවා. සමහර ඒවගේ ටයිප් කරන බොක්ස් එක ඇතුලෙත්. හෙන වාතයක් බං මෙක.

ඔය ඉමේජ් එකේ තියෙන ලින්ක් එකට තමයි රිෆර් වෙන්නෙ. මේක අයින් කරගන්නේ කොහොමද? කියපල්ලකෝ :sorry:

මැල්වෙයාර්බයිට් දැම්මා. වෙනසක් නෑ. :oo:
 

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
Capture.png


ඇඩ් එකේ ලින්ක් මෙතනින් බ්ලොක් කරල බැලුවේ නැද්ද ? :oo: