බුදුන්ගේ මණරම් සිතුවිලි
බුදුන්ගේ මණරම් සිතුවිලි
දිනක් තතාගතයන් වහන්සේ තම අනුගාමිකයින් පිරිසක් සමගින් වැඩම කරමින් උන් සේක.
ගමන අතර තුර වැවක් පසුකරනවාත් සමගම තතාගතයන් වහන්සේ තම අනුගාමිකයෙක් අමතා මෙසේ වදාල සේක,
“මට ඉමහත් පිපාසාවක් දැනේ. කරුණාකර මට අර අසල පෙනෙන වැවෙන් දිය බිඳක් බීමට ගෙනවිත්...